දේශීයනව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත්Mohamed DilsadDecember 28, 2021 by Mohamed DilsadDecember 28, 2021021 (UTV | කොළඹ) – නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් පත්කරනු ඇතැයි වාර්තාවනවා....
දේශීයකොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටීMohamed DilsadDecember 27, 2021 by Mohamed DilsadDecember 27, 2021015 (UTV | කොළඹ) – කොළඹ, කෝට්ටේ, කඩුවෙල සහ දෙහිවල, ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රදේශවලට...
දේශීයඅසල්වැසියා ගැන හැකි පමණ අවදානය යොමු කරන්නMohamed DilsadDecember 25, 2021December 25, 2021 by Mohamed DilsadDecember 25, 2021December 25, 2021019 (UTV | කොළඹ) – මානව හිතවාදී හිත් හැදෑරීමක් තුළින් සියලු මනුෂ්‍යයන් කෙරේ ගෞරවයත් , ස්වභාව ධර්මය හා සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් ඇති කර ගැනීමේ...
දේශීයගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයිMohamed DilsadDecember 24, 2021 by Mohamed DilsadDecember 24, 2021015 (UTV | කුරුණෑගල) – කුරුණෑගල, පන්නල පල්ලේගම කුකුළු සත්ත්ව ගොවිපොළක ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නකින් කුකුළන් 3,000ක් පමණ පිළිස්සි මියගොස් ඇතැයි, පොලිසිය පවසයි....
දේශීයමධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතීMohamed DilsadDecember 23, 2021 by Mohamed DilsadDecember 23, 2021015 (UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රී 12න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා...
දේශීයඅදත් විදුලි කප්පාදුවක්Mohamed DilsadDecember 23, 2021December 23, 2021 by Mohamed DilsadDecember 23, 2021December 23, 2021022 (UTV | කොළඹ) – නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර...
දේශීයබස් ගාස්තුවත් වැඩි වෙයිද?Mohamed DilsadDecember 22, 2021 by Mohamed DilsadDecember 22, 2021013 (UTV | කොළඹ) – ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග බස් ගාස්තුද ඉහළ දැමීම සම්බන්ධ තීරණය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව...
දේශීයප්රවාහන ගාස්තුත් ඉහළට?Mohamed DilsadDecember 21, 2021 by Mohamed DilsadDecember 21, 2021016 (UTV | කොළඹ) – ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි....
දේශීයරට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැMohamed DilsadDecember 20, 2021 by Mohamed DilsadDecember 20, 2021020 (UTV | කොළඹ) – නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල...
දේශීයලබන සතියේ දිස්ත්‍රික්ක පහක වෛද්‍යවරුන් වර්ජනයේMohamed DilsadDecember 17, 2021 by Mohamed DilsadDecember 17, 2021017 (UTV | කොළඹ) – ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සඳු දා දිස්ත්‍රික් 05ක රෝහල් තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති...