දේශීයකුරුණෑගල මහ රෝහලේ හිටපු වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් යළි සේවයටMohamed DilsadDecember 16, 2021December 16, 2021 by Mohamed DilsadDecember 16, 2021December 16, 2021019 (UTV | කොළඹ) – කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි ෂිහාබ්දින් මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු...
දේශීයලිට්‍රෝ වෙතින් අභියාචනාධිකරණයට දැනුම් දීමක්Mohamed DilsadDecember 15, 2021 by Mohamed DilsadDecember 15, 2021021 (UTV | කොළඹ) – ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ දී SLSI ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා....
දේශීයදුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකMohamed DilsadDecember 13, 2021 by Mohamed DilsadDecember 13, 2021013 (UTV | කොළඹ) – දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13)...
දේශීයගෑස් කමිටුවේ විමර්ශන වාර්තාව ලබන සතියේMohamed DilsadDecember 11, 2021 by Mohamed DilsadDecember 11, 2021015 (UTV | කොළඹ) – ගෑස් අනතුරු සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමට පත් කළ කමිටුවේ විමර්ශන කටයුතු අවසන් වී තිබේ....
දේශීයපැය 18 ක ජල කප්පාදුවක්Mohamed DilsadDecember 10, 2021 by Mohamed DilsadDecember 10, 2021019 (UTV | කොළඹ) – කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික...
දේශීයප්රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදMohamed DilsadDecember 8, 2021 by Mohamed DilsadDecember 8, 2021019 (UTV | කොළඹ) – පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද ගනේමුල්ල පොල්හේන සුසාන භූමියේ දී සිදු...
දේශීයප්රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්Mohamed DilsadDecember 7, 2021 by Mohamed DilsadDecember 7, 2021019 (UTV | කොළඹ) – පකිස්ථානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ....
දේශීයබැඳුම්කර නඩුව – රවී ඇතුළු විත්තිකරුවන් නිදහස්Mohamed DilsadDecember 6, 2021December 6, 2021 by Mohamed DilsadDecember 6, 2021December 6, 2021017 (UTV | කොළඹ) – 2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන්...
දේශීයරන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටMohamed DilsadDecember 3, 2021December 3, 2021 by Mohamed DilsadDecember 3, 2021December 3, 2021017 (UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව වන දෙවන නඩුව ලබන ජනවාරි 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ....
දේශීයතවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400ක් දිවයිනටMohamed DilsadDecember 2, 2021December 2, 2021 by Mohamed DilsadDecember 2, 2021December 2, 2021028 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත...