දේශීයජනතාවට බූස්ටර් මාත්‍රාව ලබා දීම ඇරඹෙන දිනය මෙන්නMohamed DilsadOctober 22, 2021October 22, 2021 by Mohamed DilsadOctober 22, 2021October 22, 2021020 (UTV | කොළඹ) – කොවිඩ් මර්දන රාජකාරි කටයුතුවල නිරත ඉදිරි පෙළ කාර්ය මණ්ඩලවලට කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව මුලින් ම ලබා දීමට තීරණය කර තිබේ....
දේශීයව්‍යාපාරිකUPDATE – IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළටMohamed DilsadOctober 22, 2021 by Mohamed DilsadOctober 22, 2021017 (UTV | කොළඹ) – සිය පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී සමාගම තීරණය කරනු ලැබුවා....
දේශීයයුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමඟි ජන බලවේගයෙන් පෙත්සමක්Mohamed DilsadOctober 21, 2021 by Mohamed DilsadOctober 21, 2021015 (UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ 40%ක කොටස් ඇමරිකාවේ නිව්ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීම බලරහිත කරන්නැයි ඉල්ලා සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...
දේශීයනැනෝ නයිට්රජන් දියර පොහොර දිවයිනටMohamed DilsadOctober 20, 2021 by Mohamed DilsadOctober 20, 2021014 (UTV | කොළඹ) – මෙවර මහ කන්නය සදහා යෙදීමට ඇනවුම් කරන ලද නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31න් පළමු තොගය වන ලීටර් ලක්ෂය අද...
දේශීයකොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැMohamed DilsadOctober 19, 2021 by Mohamed DilsadOctober 19, 2021018 (UTV | කොළඹ) – ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මඟින් නිෂ්පාදිත කොවැක්සීන් කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය...
දේශීයකෘෂි ඇමති මහින්දානන්දට විශ්වාසභංගයක්Mohamed DilsadOctober 18, 2021October 18, 2021 by Mohamed DilsadOctober 18, 2021October 18, 2021016 (UTV | කොළඹ) – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ගැටලුව නිරාකරණය නොකළහොත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
දේශීයඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්නMohamed DilsadOctober 17, 2021 by Mohamed DilsadOctober 17, 2021016 (UTV | කොළඹ) – 2020 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම අන්තර්ගතව නොමැති නම් ලබන 21 වැනිදා සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳව දැනුම්දීමට අවස්ථාව හිමිවනවා....
දේශීයගුරු ඔන්ලයින් වර්ජනය අඛණ්ඩවMohamed DilsadOctober 16, 2021October 16, 2021 by Mohamed DilsadOctober 16, 2021October 16, 2021015 (UTV | කොළඹ) – වැටුප් ගැටලුව මුල් කරගෙන ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති...
දේශීයව්යාපාරිකදේශීය කිරිපිටි මිලත් ඉහළ දැමීමට සූදානම්Mohamed DilsadOctober 15, 2021 by Mohamed DilsadOctober 15, 2021013 (UTV | කොළඹ) – දේශීය කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තාවනවා....
දේශීයතම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතියMohamed DilsadOctober 14, 2021October 14, 2021 by Mohamed DilsadOctober 14, 2021October 14, 2021016 (UTV | කොළඹ) – සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි...