දේශීයඅද දින කොවිඩ් 19 එන්නත්කරණය සිදු කරන ස්ථානMohamed DilsadAugust 25, 2021 by Mohamed DilsadAugust 25, 2021017 (UTV | කොළඹ) – කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ, අද දින එන්නත්කරණය සිදු කරන ස්ථාන...
දේශීයඅද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 176 ක්Mohamed DilsadAugust 24, 2021 by Mohamed DilsadAugust 24, 2021015 (UTV | කොළඹ) – අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 176 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා....
දේශීයරුපියල් දෙදහසේ දීමනාව ලබාදීමට සියල්ල සූදානම්Mohamed DilsadAugust 23, 2021August 23, 2021 by Mohamed DilsadAugust 23, 2021August 23, 2021016 ( UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය...
දේශීයඔක්සිජන් රැගත් නෞකාව අද කොළඹMohamed DilsadAugust 22, 2021 by Mohamed DilsadAugust 22, 2021013 (UTV | කොළඹ) – ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා....
දේශීයව්යාපාරිකනිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ බැංකුවල තෝරාගත් ශාඛා විවෘතව තැබීමට අවසරMohamed DilsadAugust 21, 2021 by Mohamed DilsadAugust 21, 2021021 (UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ දිවයිනේ සියලුම බලපත්‍රලාභී බැංකුවල තෝරාගත් ශාඛා මහජනතාව සඳහා විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා....
දේශීයඩෙල්ටා ආසාදිතයන් 201 දක්වා ඉහළටMohamed DilsadAugust 20, 2021 by Mohamed DilsadAugust 20, 2021016 (UTV | කොළඹ) – මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා....
දේශීයඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadAugust 19, 2021 by Mohamed DilsadAugust 19, 2021013 (UTV | කොළඹ) – පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....
දේශීයපාර්ලිමේන්තුව තුළ අහඹු කොරෝනා පරීක්ෂණMohamed DilsadAugust 17, 2021 by Mohamed DilsadAugust 17, 2021016 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ අද (17) අහඹු කොරෝනා-පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි....
දේශීයපළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් ගැන අද සිට විශේෂ අවධානයMohamed DilsadAugust 16, 2021 by Mohamed DilsadAugust 16, 2021015 (UTV | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් සම්බන්දයෙන් අද සිට විශේෂ අවධානය යොමු කරන බව පොලීසිය පවසනවා....
දේශීයආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්Mohamed DilsadAugust 14, 2021August 14, 2021 by Mohamed DilsadAugust 14, 2021August 14, 2021019 (UTV | කොළඹ) – විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත්කර...