දේශීයතවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේMohamed DilsadJuly 4, 2021July 4, 2021 by Mohamed DilsadJuly 4, 2021July 4, 2021019 (UTV | කොළඹ) – මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙණිය ප්‍රදේශය අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා....
දේශීයදිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයිMohamed DilsadJuly 3, 2021 by Mohamed DilsadJuly 3, 2021020 (UTV | කොළඹ) – පවතින කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ....
දේශීයඅදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේMohamed DilsadJuly 2, 2021July 2, 2021 by Mohamed DilsadJuly 2, 2021July 2, 2021016 (UTV | කොළඹ) – කොළඹ, ගම්පහ, රත්නපුර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා....
දේශීයපාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්Mohamed DilsadJuly 1, 2021 by Mohamed DilsadJuly 1, 2021023 (UTV | කොළඹ) – පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද...
දේශීයදුම්රිය වැඩ වර්ජනය නිසා අතිරේක ලංගම බස්Mohamed DilsadJune 30, 2021June 30, 2021 by Mohamed DilsadJune 30, 2021June 30, 2021016 (UTV | කොළඹ) – හදිසි දුම්රිය වැඩ වර්ජනයක් වාර්තා වී ඇති අතර එයින් මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අතිරේක බස් රථ යෙදවීමට අදාළ ඩිපෝ කළමනාකරුවන්ට...
දේශීයඅ. පො. ස. උසස් පෙළ විභාගය ඔක්තෝබරයේදිMohamed DilsadJune 29, 2021 by Mohamed DilsadJune 29, 2021022 (UTV | කොළඹ) – මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි....
දේශීයබස් සහ දුම්රිය අද සිට විධිමත්ව ධාවනයටMohamed DilsadJune 28, 2021 by Mohamed DilsadJune 28, 2021020 (UTV | කොළඹ) – අද සිට දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා....
දේශීයඑම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..Mohamed DilsadJune 27, 2021June 27, 2021 by Mohamed DilsadJune 27, 2021June 27, 2021017 (UTV | කොළඹ) – එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණය සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාවක් මෙරටට...
දේශීයඑක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්Mohamed DilsadJune 26, 2021June 26, 2021 by Mohamed DilsadJune 26, 2021June 26, 2021015 (UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ගෙවීමට නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබේ....
දේශීයරිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]Mohamed DilsadJune 24, 2021June 25, 2021 by Mohamed DilsadJune 24, 2021June 25, 2021020 (UTV | කොළඹ) – රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි වැනි මුස්ලිම් නායකයින් සහ රටේ අනෙකුත් ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජී. එස්. පී....