දේශීය2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයටMohamed DilsadJune 24, 2021June 24, 2021 by Mohamed DilsadJune 24, 2021June 24, 2021015 (UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි....
දේශීයව්යාපාරිකගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 කටම අලෙවි කිරීමට කැබිනට් අනුමැතියMohamed DilsadJune 22, 2021 by Mohamed DilsadJune 22, 2021026 (UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කර ඇති පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 ක මිළටම ලිට්රෝ සහ...
දේශීයගිනි ගත් නැවෙන් පීඩාවට පත් ධීවරයින්ට අද සිට වන්දි මුදල්Mohamed DilsadJune 15, 2021June 15, 2021 by Mohamed DilsadJune 15, 2021June 15, 2021021 (UTV | කොළඹ) – මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15) ආරම්භ වේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්...
දේශීයරුපියල් මිලියන 71 කට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවටMohamed DilsadJune 14, 2021June 14, 2021 by Mohamed DilsadJune 14, 2021June 14, 2021016 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක...
දේශීයසෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්Mohamed DilsadJune 13, 2021June 13, 2021 by Mohamed DilsadJune 13, 2021June 13, 2021016 (UTV | කොළඹ) – සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ....
දේශීයධීවර, නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවMohamed DilsadJune 12, 2021 by Mohamed DilsadJune 12, 2021015 (UTV | කොළඹ) – වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ...
දේශීයව්යාපාරිකඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළටMohamed DilsadJune 11, 2021June 11, 2021 by Mohamed DilsadJune 11, 2021June 11, 2021020 (UTV| කොළඹ) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිළ ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඔක්ටේන්...
දේශීයවිපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහලෙන් නික්මෙයිMohamed DilsadJune 11, 2021 by Mohamed DilsadJune 11, 2021017 (UTV| කොළඹ) – කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (11)...
දේශීයසරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේMohamed DilsadJune 9, 2021 by Mohamed DilsadJune 9, 2021020 (UTV | කොළඹ) – 2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ...
දේශීයපාර්ලිමේන්තුව අද රැස්වෙයිMohamed DilsadJune 8, 2021June 8, 2021 by Mohamed DilsadJune 8, 2021June 8, 2021013 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත. අද...