දේශීයකොළඹට ඇතුලුවන රථවාහන සඳහා අද සිට වර්ණ 11 කින් යුත් ස්ටිකර්Mohamed DilsadJune 7, 2021June 7, 2021 by Mohamed DilsadJune 7, 2021June 7, 2021015 (UTV | කොළඹ) – සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේදී කොළඹ නගරයට ඇතුලුවන රථවාහන සඳහා අද සිට කාණ්ඩ 11 ක් යටතේ වර්ණ 11 කින් යුත් ස්ටිකර්...
දේශීයපාර්ලිමේන්තුව ලබන 8 වනදා රැස්වෙයිMohamed DilsadJune 5, 2021 by Mohamed DilsadJune 5, 2021016 (UTV| කොළඹ) – සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මීට අමතරව...
දේශීයද.අමෙරිකාවේ හෝ ද.අප්‍රිකාවේ සංචාරය කල කිසිවෙකුට ලංකාවට ඇතුලුවීම තහනම්Mohamed DilsadJune 4, 2021 by Mohamed DilsadJune 4, 2021016 (UTV | කොළඹ) – පසුගිය දින 14 ක කාලය තුල දකුණු ඇමරිකාව සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කිසිවෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුලු නොවීමට...
දේශීයරත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමකින් තිදෙනෙක් අතුරුදන්Mohamed DilsadJune 4, 2021 by Mohamed DilsadJune 4, 2021016 (UTV | රත්නපුර) – නාය යාම් සහ පස්කදු කඩා වැටීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර...
දේශීයගතවූ පැය 24 ට නිරෝධායන නීති නොතැකූ 947 ක් අත්අඩංගුවටMohamed DilsadJune 3, 2021 by Mohamed DilsadJune 3, 2021020 (UTV| කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ගිය පැය 24 තුළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
දේශීයපන්දහසේ දීමනාව අද සිටMohamed DilsadJune 2, 2021June 2, 2021 by Mohamed DilsadJune 2, 2021June 2, 2021016 (UTV| කොළඹ) – කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීමේ කටයුතු අද (02) සිට ආරම්භ වෙයි. කෙසේවෙතත්...
දේශීය“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනපති උපදෙස්Mohamed DilsadJune 1, 2021 by Mohamed DilsadJune 1, 2021018 (UTV | කොළඹ) – කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද...
දේශීයශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක පුද්ගලයන්ට පිලිපීනයට ඇතුලුවීම තවදුරටත් තහනම්Mohamed DilsadJune 1, 2021 by Mohamed DilsadJune 1, 2021014 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම පිලිපීනය විසින් ලබන 15 වනදා දක්වා දීර්ඝ කර ඇත. ...
දේශීයනිරෝධායන රීති කැඩූ 755 ක් අත්අඩංගුවටMohamed DilsadMay 31, 2021 by Mohamed DilsadMay 31, 2021014 (UTV | කොළඹ) – ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
දේශීය2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේMohamed DilsadMay 30, 2021 by Mohamed DilsadMay 30, 2021017 (UTV | කොළඹ) – ලබන 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව නිකුත් කර ඇත. ඒ අධ්‍යාපන අමාත්‍යංශය...