Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ කරළියටEditor OJuly 21, 2024July 20, 2024 by Editor OJuly 21, 2024July 20, 2024015 (UTV | කොළඹ) – සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. ජනාධිපතිවරණය...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දීය මහ කොමසාරිස්වරයා සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්Editor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024012 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ සමත්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අතර, හමුවක් කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදාEditor OJuly 19, 2024July 19, 2024 by Editor OJuly 19, 2024July 19, 2024018 (UTV | කොළඹ) – දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්Editor OJuly 18, 2024 by Editor OJuly 18, 2024020 (UTV | කොළඹ) – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ සහාය ජනාධිපතිවරණයේදී රනිල්ට දුන්නොත් පහසු ජයක් – එස්එම් චන්ද්‍රසේනEditor OJuly 18, 2024July 17, 2024 by Editor OJuly 18, 2024July 17, 2024018 (UTV | කොළඹ) – පොහොට්ටුවේ සහාය රනිල් වික්‍රමසිංහ ලැබුණොත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එසේ නොවුණහොත්, හානිදායක ප්‍රතිඵල ගෙන ඒමට ඉඩ ඇති බවත්, හිටපු අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගෙන් ඉඟියක්Editor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024014 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනා ඉහළ දමයිEditor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024015 (UTV | කොළඹ) – ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2022...
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.Editor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024014 (UTV | කොළඹ) – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (16) පත් කෙරිණි. ඒ වෙනුවෙන් වූ වැඩසටහනක් කොළඹ දී...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායකEditor OJuly 16, 2024July 15, 2024 by Editor OJuly 16, 2024July 15, 2024015 (UTV | කොළඹ) – තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිල සියයට 22.5 %කින් අඩු කෙරේ.Editor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 2024019 (UTV | කොළඹ) – මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන...