දේශීයදිවයිනට පැමිණෙන ගුවන් මගීන් අද සිට සීමා කෙරේMohamed DilsadMay 3, 2021 by Mohamed DilsadMay 3, 2021020 (UTV | කොළඹ) – අද (03) සිට සති දෙකක් යනතුරු ගුවන් යානයකින් එකවර ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි මගීන් ගණන 75 කට සීමා කර ඇත. ...
දේශීයහෝටල්වල සියලු දිවා උත්සව අද සිට සති 02 ක් යනතුරු තහනම්Mohamed DilsadMay 1, 2021 by Mohamed DilsadMay 1, 2021016 (UTV | කොළඹ) – හෝටල්වල සිදුකරන සාද, උත්සව සහ රැස්වීම් මෙන්ම රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු සති දෙකක කාලයක් සඳහා තහනම් කරන...
දේශීයසාමාන්‍ය රෝගීන්ගේ ICU කොරෝනා ආසාදිතයින්ටMohamed DilsadApril 30, 2021 by Mohamed DilsadApril 30, 2021015 (UTV | කොළඹ) – ඉහළයන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක (ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල්...
දේශීයබස්නාහිරින් යන එන අයට විශේෂ නිවේදනයක්Mohamed DilsadApril 29, 2021April 29, 2021 by Mohamed DilsadApril 29, 2021April 29, 2021016 (UTV| කොළඹ) – කොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12...
දේශීයදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේMohamed DilsadApril 28, 2021 by Mohamed DilsadApril 28, 2021018 (UTV | කොළඹ) – කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇත. ...
දේශීයබස්නාහිර සහ වයඹ පාසැල් වැසේMohamed DilsadApril 26, 2021 by Mohamed DilsadApril 26, 2021019 (UTV | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්....
දේශීයඅද රාත්‍රියේ සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්නMohamed DilsadApril 26, 2021April 26, 2021 by Mohamed DilsadApril 26, 2021April 26, 2021018 (UTV | කළුතර) – කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08 ක් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කිරීමට තිරණය කර ඇත. ...
දේශීයසෞඛ්‍ය උපදෙස් කඩකළ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවටMohamed DilsadApril 26, 2021 by Mohamed DilsadApril 26, 2021014 (UTV | කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...
දේශීයසෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන බස්වලට නීතිය දැඩිවMohamed DilsadApril 25, 2021 by Mohamed DilsadApril 25, 2021014 (UTV | කොළඹ) –සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව...
දේශීයමෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයිMohamed DilsadApril 24, 2021 by Mohamed DilsadApril 24, 2021015 (UTV| කොළඹ) – අද (24) දිනයේ තවත් නව ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඒ් අනුව අද දිනයේ...