දේශීයපිළිකාකාරක කාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අදMohamed DilsadApril 12, 2021 by Mohamed DilsadApril 12, 2021012 (UTV | කොළඹ) – ප්‍රතිඅපනයනයට නියෝග කළ එක් සමාගමක පොල්තෙල් බහාලුම් අද නැව්ගත කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත...
දේශීයමහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadApril 11, 2021 by Mohamed DilsadApril 11, 2021021 (UTV | කොළඹ) – මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඒ මහතා හෘද රෝගී...
දේශීයCID යට නව අධ්‍යක්ෂවරයෙක්Mohamed DilsadApril 10, 2021 by Mohamed DilsadApril 10, 2021016 (UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ස්ථාන මාරු කර තිබේ. ඔහු කොළඹ අපරාධ...
දේශීයවිදුලි සේවකයන් 25,000 ක් කොළඹටMohamed DilsadApril 8, 2021 by Mohamed DilsadApril 8, 2021019 (UTV | කොළඹ) – ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (08) අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ,...
දේශීයබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අප්‍රේල් 10 වනදා සිට විශේෂ මෙහෙයුමක්Mohamed DilsadApril 6, 2021 by Mohamed DilsadApril 6, 2021015 (UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අප්‍රේල් 10 වැනිදා සිට රට පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
දේශීයඅද සිට දින 10 ක් සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්Mohamed DilsadApril 5, 2021April 5, 2021 by Mohamed DilsadApril 5, 2021April 5, 2021024 (UTV| කොළඹ) – අද (05) සිට ලබන 14 වනදා දක්වා ශ්‍රී ලංකාවට සූර්යයා මුදුන් වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද පස්වරු...
දේශීයඅද රටම උණුසුම් වෙයිMohamed DilsadApril 4, 2021 by Mohamed DilsadApril 4, 2021016 (UTV | කොළඹ) – ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැනට රටට බලපා ඇති අන්තර් මෝසම් සමය...
දේශීයයතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවරMohamed DilsadApril 3, 2021 by Mohamed DilsadApril 3, 2021020 (UTV | කොළඹ) – පසුගිය මස 31 වනදා සිට පොලිසිය විසින් යතුරුපැදි සම්බන්ධ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරනු ලැබීය. යතුරුපැදි අනතුරු අවම කිරීම...
දේශීයනුවරඑළියේ මාරක රිය අනතුරකින් කතුන් තිදෙනෙක් මරුට [PHOTOS]Mohamed DilsadApril 1, 2021 by Mohamed DilsadApril 1, 2021017 (UTV | නුවරඑළිය) – නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඔවුන් ගමන් ගත්...
දේශීයඅද සිට දින 4 ක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්Mohamed DilsadMarch 31, 2021March 31, 2021 by Mohamed DilsadMarch 31, 2021March 31, 2021021 (UTV | කොළඹ) – යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද (31) සිට දින 4 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති...