දේශීයරත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක් – මුළු මරණ ගණන තවත් ඉහළට [RELEASE]Mohamed DilsadJanuary 4, 2021 by Mohamed DilsadJanuary 4, 2021019 (UTV| රත්නපුර) – අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියහ. ...
දේශීයපොළොන්නරුවේ සිද්ධස්ථාන කිහිපයක් අද දේශීය සංචාරකයින්ට සීමා වෙයිMohamed DilsadJanuary 4, 2021 by Mohamed DilsadJanuary 4, 2021018 (UTV | පොළොන්නරුව ) – පසුගිය 28 වනදා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයන් සංචාරය කිරීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක් අද පස්වරු 01 න්...
දේශීයහෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේMohamed DilsadJanuary 3, 2021January 3, 2021 by Mohamed DilsadJanuary 3, 2021January 3, 2021017 (UTV |කොළඹ) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට(04) සිට වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64ක්ද,මුහුදුබඩ මාර්ගයේ...
දේශීයමෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළටMohamed DilsadJanuary 2, 2021 by Mohamed DilsadJanuary 2, 2021015 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 3 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා...
දේශීයකල්මුණේ ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ[RELEASE]Mohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 2021014 (UTV |කාත්තන්කුඩි) – වහාම ක්‍රියාත්මක වන පරිදි කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් රැසක් හුදෙකලා කර තිබේ....
දේශීයරියදුරු බලපත්‍රය මුද්‍රණය අද සිට හමුදාවෙන්Mohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 2021016 (UTV |කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරයි. මෙය ජනාධිපති...
දේශීයජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයිMohamed DilsadDecember 31, 2020 by Mohamed DilsadDecember 31, 2020017 (UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10. 00 ට රැස්වීමට නියමිතය. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ...
දේශීයමෙරට කොරෝනා මරණ ගණන ඉහළටMohamed DilsadDecember 30, 2020December 31, 2020 by Mohamed DilsadDecember 30, 2020December 31, 2020016 (UTV |කොළඹ ) – තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ...
දේශීයමෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙක් ආසාදිතයින් බව හඳුනා ගනීMohamed DilsadDecember 30, 2020 by Mohamed DilsadDecember 30, 2020016 (UTV |කොළඹ) – මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ සිටි යුක්රේන ජාතිකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඔවුන්...
දේශීයසිරිපා වන්දනා සමය අදින් ඇරඹේMohamed DilsadDecember 29, 2020 by Mohamed DilsadDecember 29, 2020014 (UTV | නුවරඑළිය) – බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි. ...