දේශීයඅද දිනය තුළ ආසාදිතයින් 762 දක්වා ඉහළටMohamed DilsadDecember 11, 2020 by Mohamed DilsadDecember 11, 2020013 (UTV |කොළඹ) – අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 226ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අනුව අද දිනය තුළ...
දේශීයපෙර පාසල් ජනවාරි ඇරඹීම ගැන තීරණයක්Mohamed DilsadDecember 11, 2020December 11, 2020 by Mohamed DilsadDecember 11, 2020December 11, 2020020 (UTV | කොළඹ) – ජනවාරි මාසයේදී පෙර පාසල් ආරම්භ කිරීමට තීරණය වී ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම්...
දේශීයකොළඹ කොරෝනා පැතිරීම ඉහළට.ඊයේ ආසාදිතයින් 526ක්Mohamed DilsadDecember 10, 2020 by Mohamed DilsadDecember 10, 2020015 (UTV |කොළඹ) – ඊයේ දිනය තුළ පමණක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 526 දෙනකු හඳුනාගෙන තිබේ. ඉන් 517 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙනි....
දේශීයතවත් කොරෝනා මරණ දෙකක්Mohamed DilsadDecember 9, 2020 by Mohamed DilsadDecember 9, 2020016 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ ගණන 144 දක්වා ඉහළ ගියේය. ඒ අද දිනය තුළ කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමඟය....
දේශීයශානි අබේසේකරට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයිMohamed DilsadDecember 9, 2020December 9, 2020 by Mohamed DilsadDecember 9, 2020December 9, 2020014 (UTV | ගම්පහ) – රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහණ...
දේශීයනව ආසාදිතයින් 377ක්Mohamed DilsadDecember 7, 2020 by Mohamed DilsadDecember 7, 2020019 (UTV |කොළඹ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. ඉන් 294 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් වන අතර...
දේශීයනව කොරෝන ආසාදිතයින් 326ක්Mohamed DilsadDecember 7, 2020 by Mohamed DilsadDecember 7, 2020020 (UTV |කොළඹ) – අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 326ක් හඳුනාගෙන තිබේ. ඒ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකු සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්...
දේශීයගුවන් තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද යළි සාකච්ඡාවක්Mohamed DilsadDecember 7, 2020 by Mohamed DilsadDecember 7, 2020015 (UTV | කොළඹ) – විදේශීය සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම සහ සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යළි ආරම්භ කෙරෙන ආකාරය පිළිබද තීරණය කිරීමට පත්කළ...
දේශීයගාල්ලේ පාසල් වැසේMohamed DilsadDecember 6, 2020December 6, 2020 by Mohamed DilsadDecember 6, 2020December 6, 2020016 (UTV |ගාල්ල) -ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් හෙට (07) සිට දින 03 ක් වසා තබන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි....
දේශීයසංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයිMohamed DilsadDecember 6, 2020December 6, 2020 by Mohamed DilsadDecember 6, 2020December 6, 2020018 (UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මාසයේ කිරීමට සුදානම් වේ. ඒ අනුව ලබන පළමු වැනිදා වනවිට...