දේශීයබස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහයMohamed DilsadNovember 13, 2020November 13, 2020 by Mohamed DilsadNovember 13, 2020November 13, 2020032 (UTV |කොළඹ) – නිරෝධායන නීති උල්ලංගනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මේ සඳහා පොලිස් බුද්ධි අංශ යොදවා...
දේශීයවිසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතියMohamed DilsadNovember 12, 2020 by Mohamed DilsadNovember 12, 2020032 (UTV |කොළඹ) – මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වෙයි. ඒ ඡන්ද විමසීමකින් තොරවය. අග්‍රාමාත්‍ය මහින්ද...
දේශීයවසංගත ව්‍යාප්තිය වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස් මාලාවක්Mohamed DilsadNovember 11, 2020 by Mohamed DilsadNovember 11, 2020038 (UTV | කොළඹ) – බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය...
දේශීයඊයේ කොළඹ වැඩිම ආසාදිතයින් කොල්ලුපිටියෙන්Mohamed DilsadNovember 11, 2020November 11, 2020 by Mohamed DilsadNovember 11, 2020November 11, 2020030 (UTV |කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම...
දේශීයතවත් කොවිඩ් මරණ 4ක්Mohamed DilsadNovember 10, 2020 by Mohamed DilsadNovember 10, 2020034 (UTV |කොළඹ) – අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. මෙලෙස මිය ගොස ඇත්තේ පිරිමි පුද්ගලයින් 03ක්...
දේශීයශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයිMohamed DilsadNovember 9, 2020 by Mohamed DilsadNovember 9, 2020033 (UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 172 ක් හඳුනාගෙන තිබෙන අතර , ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුධ හමුදාපතිවරයා...
දේශීයරට වසා දැමීමෙන් පමණක් කොරෝනා වසංගතය මර්දනය කළ නොහැකියි – ජනපතිMohamed DilsadNovember 9, 2020 by Mohamed DilsadNovember 9, 2020033 (UTV | කොළඹ) – මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි....
ගොසිප්බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට.ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා වෙයිMohamed DilsadNovember 9, 2020 by Mohamed DilsadNovember 9, 2020036 ( UTV |කොළඹ) – බස්නාහිර පළාත ඇතුළුව මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණු බව යුධ හමුදාපතිවරයා...
දේශීයබස්නාහිර ඇඳිරි නීතිය හෙට අනිවාර්යයෙන් ඉවත් කරනවා – යුධ හමුදාපතිMohamed DilsadNovember 8, 2020 by Mohamed DilsadNovember 8, 2020039 (UTV |කොළඹ) – බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5ට අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
දේශීයතවත් කොවිඩ් ආසාදිත මරණ 4ක්Mohamed DilsadNovember 7, 2020 by Mohamed DilsadNovember 7, 2020037 (UTV | කොවිඩ්-19 ) – තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි. ඒ අනුව මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි....