දේශීයක්ෂේත්ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]Mohamed DilsadNovember 7, 2020November 7, 2020 by Mohamed DilsadNovember 7, 2020November 7, 2020048 (UTV | කොළඹ) – මෙම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර...
දේශීයඋසස් පෙළ අවසන් වෙයිMohamed DilsadNovember 6, 2020 by Mohamed DilsadNovember 6, 2020037 (UTV |කොළඹ ) – බධා රැසක් මධ්‍යයයේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වුණි. පසුගිය ඔක්තෝබර් මස 12වන දා...
දේශීයඅද දිනය තුළ කොරෝනා මරණ 5ක්Mohamed DilsadNovember 5, 2020November 5, 2020 by Mohamed DilsadNovember 5, 2020November 5, 2020039 (UTV |කොළඹ ) – අද දිනය තුළ කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇත. කොළඹ 02 පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු පිඹුර මූලික රෝහලේදීද, වැල්ලම්පිටිය පදිචි 68...
විදෙස්මිචිගන් ප්‍රාන්තය ජය ගත් බයිඩන් ජයග්‍රහණය අභියසMohamed DilsadNovember 5, 2020 by Mohamed DilsadNovember 5, 2020036 (UTV |ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවේ. ඡන්ද විද්‍යාල 270 න් මේ වනවිට ඔහු...
දේශීයසහල් මිල පාලනයට ගැසට් නිවේදනයක් [GAZETTE]Mohamed DilsadNovember 4, 2020November 5, 2020 by Mohamed DilsadNovember 4, 2020November 5, 2020031 (UTV |කොළඹ ) – මෙරට සහල් මිල පාලනය සසම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේයි....
දේශීයකිසි සේත් රට නොවසන බව ජනාධිපති අවධාරණය කරයිMohamed DilsadNovember 4, 2020November 4, 2020 by Mohamed DilsadNovember 4, 2020November 4, 2020037 (UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රට...
විදෙස්ඇමෙරිකානු ජනාධිපතිවරණයේ බයිඩන් ඉදිරියෙන්Mohamed DilsadNovember 4, 2020November 4, 2020 by Mohamed DilsadNovember 4, 2020November 4, 2020038 (UTV |ඇමෙරිකාව) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතා තියුණුම මුහුණුවරක් ගෙන ඇති බව විචාරකයෝ පවසති. ඊට හේතුව වී ඇත්තේ මෙවර වසර 100කට පමණ පසු ඇමෙරිකානු ජනාධිපතිවරණයක...
දේශීයවිදෙස්ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්Mohamed DilsadNovember 4, 2020 by Mohamed DilsadNovember 4, 2020079 (UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රථිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මහතා ඉදිරියෙන් පසුවෙයි. දැනට නිල වශයෙන් නිකුත් කර ඇති ප්‍රථීඵල අනුව ඡන්ද...
දේශීයඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්Mohamed DilsadNovember 3, 2020November 3, 2020 by Mohamed DilsadNovember 3, 2020November 3, 2020036 (UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...
දේශීයශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළටMohamed DilsadNovember 2, 2020 by Mohamed DilsadNovember 2, 2020033 (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේ දී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන...