දේශීයදිස්ත්රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයටMohamed DilsadNovember 2, 2020 by Mohamed DilsadNovember 2, 2020043 (UTV |කොළඹ) – දිස්ත්‍රික්ක 25හිම දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැදවා තිබේ. අද පස්වරු 4ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හමුවේ අදාළ දිස්ත්‍රික්කවල මේ...
දේශීයඋසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්Mohamed DilsadNovember 2, 2020 by Mohamed DilsadNovember 2, 2020032 (UTV |කොළඹ ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව විභාග කොමසාරිස්...
දේශීයමෙරට කොවිඩ් ආසාදිතයින් 11, 000 සීමාව ඉක්මවයිMohamed DilsadNovember 1, 2020 by Mohamed DilsadNovember 1, 2020039 (UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා රෝගීන් 204 දෙනෙකු වාර්තා වෙයි. අද දිනට වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 397 කි. ...
දේශීයබස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය තවදුරටත්Mohamed DilsadNovember 1, 2020 by Mohamed DilsadNovember 1, 2020033 (UTV | කොළඹ) – හෙට (02) පෙරවරු 5 සිට නොවැම්බර් මස 09 වනදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා...
දේශීයඇඳිරිනීතිය – ගමනාගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන [RELEASE]Mohamed DilsadNovember 1, 2020 by Mohamed DilsadNovember 1, 2020033 (UTV| කොළඹ) – ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව පොලිස් මුලස්ථානය විසින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්...
දේශීයබස්නාහිර පළාතෙන් පිටව ගිය අය හෙළි වෙයිMohamed DilsadOctober 31, 2020October 31, 2020 by Mohamed DilsadOctober 31, 2020October 31, 2020047 (UTV |කොළඹ ) – පසුගිය 29 සහ 30 යන දින වල බස්නාහිර පළාතෙන් පුද්ගලයින් 454 දෙනෙකු පිටව ගොස් ඇති බව හෙළි වෙයි. ඔවුන් නිරෝධායනයට ලක්...
දේශීය20 වන කොවිඩ් මරණය වාර්තා වෙයිMohamed DilsadOctober 31, 2020October 31, 2020 by Mohamed DilsadOctober 31, 2020October 31, 2020039 (UTV |කොළඹ) – මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54...
දේශීයලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිත පිරිස 10,000 ඉක්මවයිMohamed DilsadOctober 30, 2020 by Mohamed DilsadOctober 30, 2020034 (UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 314 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ්ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් දසදහස ඉක්මවා ගියේය....
දේශීයබස්නාහිරින් වෙනත් පළාත් වලට ගිය අය සොයයිMohamed DilsadOctober 30, 2020October 30, 2020 by Mohamed DilsadOctober 30, 2020October 30, 2020041 (UTV |කොළඹ) – ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් බස්නාහිර පළාතේ සිට පිටත්ව වෙනත් පළාත් වල නැවතී සිටින පිරිස් සොයා විශේහ්ස මෙහෙයුමක් ආරම්භ කර තිබේ. විශේෂයෙන්...
දේශීයනව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයිMohamed DilsadOctober 30, 2020 by Mohamed DilsadOctober 30, 2020036 (UTV |කොළඹ) – නොවැම්බර් මස 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ. ඒ...