දේශීයබස්නාහිර පළාතේ රාජ්‍ය සේවකයින්ට යළිත් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාවMohamed DilsadOctober 29, 2020 by Mohamed DilsadOctober 29, 2020035 (UTV | කොළඹ) – “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇති බව ජනාධිපති...
දේශීයතවත් කොරෝනා රෝගීන් රැසක් සොයා ගැනේMohamed DilsadOctober 29, 2020 by Mohamed DilsadOctober 29, 2020044 (UTV |කොළඹ) – අද දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 414 හමුවේ තිබේ. ඉන් 352 ක් ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශය පවසයි. 50 දෙනක් මීගමුව මාළු වෙළඳපලෙන්ද...
දේශීයකොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය [RELEASE]Mohamed DilsadOctober 29, 2020 by Mohamed DilsadOctober 29, 2020036 (UTV | කොළඹ) – කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්. ...
දේශීයහෙට මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]Mohamed DilsadOctober 28, 2020October 28, 2020 by Mohamed DilsadOctober 28, 2020October 28, 2020042 (UTV |කොළඹ) – හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය සඳුදා උදෑසන...
දේශීයතවත් කොරෝනා මරණ දෙකක්Mohamed DilsadOctober 27, 2020October 27, 2020 by Mohamed DilsadOctober 27, 2020October 27, 2020044 (UTV |කොළඹ) – මෙරට සිදු වූ 18 වන සහ 19 වන කොරෝනා මරණ දෙක වාර්තා වී තිබේ. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස...
දේශීය17 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයිMohamed DilsadOctober 27, 2020October 27, 2020 by Mohamed DilsadOctober 27, 2020October 27, 2020043 (UTV | කොවිඩ් 19 ) –මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් – 19 ආසාදිත මරණය අද (27) වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්...
දේශීයතවත් ගම්මානයක් හුදකලා කරයිMohamed DilsadOctober 27, 2020October 27, 2020 by Mohamed DilsadOctober 27, 2020October 27, 2020041 (UTV |හැටන්) – වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් පොලිස් බල ප්‍රදේශයද හුදකලා ප්‍රදේශයක් කිරීම පියවර ගෙන තිබේ. කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෙම පියවර ගත්...
දේශීයනව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්Mohamed DilsadOctober 27, 2020October 27, 2020 by Mohamed DilsadOctober 27, 2020October 27, 2020033 (UTV |කොළඹ) – නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන පත්කර තිබේ. ඊට අදාළ පත්වීම...
දේශීයතවත් කොරෝනා ආසාදිතයින් 280ක්Mohamed DilsadOctober 26, 2020 by Mohamed DilsadOctober 26, 2020033 (UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 280 දෙනෙකු හමුවී තිබේ. ඔවුන් අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 265 දෙනා...
දේශීයඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනටMohamed DilsadOctober 26, 2020October 26, 2020 by Mohamed DilsadOctober 26, 2020October 26, 2020042 (UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඔහු ලබන 28...