Trending Newsඑසැන පුවත්දේශීයශ්රීලනිප මහ ලේකම් දයාසිරි පක්ෂ මූලස්ථානය අසළ සිට වැඩ අරඹයි.Editor OJuly 5, 2024July 5, 2024 by Editor OJuly 5, 2024July 5, 2024021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන්නේ තමන් බව බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී...
Trending Newsඑසැන පුවත්දේශීයවතු සේවක වැටුප් වැඩිකිරීමේ ගැසට් නිවේදනයට අධිකරණය මග අහුරයි.Editor OJuly 5, 2024July 4, 2024 by Editor OJuly 5, 2024July 4, 2024021 (UTV | කොළඹ) – වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් වික්‍රමසිංහගේ ධුර කාලය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්Editor OJuly 4, 2024July 4, 2024 by Editor OJuly 4, 2024July 4, 2024027 (UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවට තමා දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව 2024...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 2024027 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 2024024 (UTV | කොළඹ) – ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Editor OJuly 3, 2024July 3, 2024 by Editor OJuly 3, 2024July 3, 2024018 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, අර්ථකථනය කරන ලෙස ඉල්ලා, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපතිEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024015 (UTV | කොළඹ) – ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගයEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024021 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය කිසිදු සහයක් නොදක්වන බව එම පක්ෂය සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්Editor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024024 (UTV | කොළඹ) - ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය...
Trending Newsඑසැන පුවත්දේශීය“උරුමය” ඉඩම් ලැබෙන අය, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතුයි – ජනාධිපතිEditor OJuly 1, 2024 by Editor OJuly 1, 2024021 (UTV | කොළඹ) – “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....