දේශීයකොටුව ඇතුලු පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේMohamed DilsadOctober 25, 2020October 25, 2020 by Mohamed DilsadOctober 25, 2020October 25, 2020041 (UTV |කොළඹ) – කොටුව, පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ පොලිස් බල ප්‍රදේශ වලට අද පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය යෙදවේ....
දේශීයසෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්Mohamed DilsadOctober 25, 2020October 25, 2020 by Mohamed DilsadOctober 25, 2020October 25, 2020031 (UTV |කොළඹ) – හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය තුළින් කොරෝනා වෛරසය බෝවන බවට පැතිරයන කටකතා වලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි. නිවේදනයක් නිකුත්...
දේශීයඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල අද විශේෂ නිරීක්‍ෂණයක්Mohamed DilsadOctober 25, 2020October 25, 2020 by Mohamed DilsadOctober 25, 2020October 25, 2020033 (UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිරීක්ෂණයට අද (25) දිනය තුළ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
දේශීයකොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතියMohamed DilsadOctober 24, 2020 by Mohamed DilsadOctober 24, 2020037 (UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය , ආරුප්පු වීඩිය හා වෙරළබඩ පොලීසිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන...
දේශීයවිදෙස්ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්නMohamed DilsadOctober 24, 2020October 24, 2020 by Mohamed DilsadOctober 24, 2020October 24, 2020035 (UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ලෝකය මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එහි...
දේශීයඅද දිනය තුළ ආසාදිතයින් ගණන 865ක් දක්වා ඉහළටMohamed DilsadOctober 23, 2020October 24, 2020 by Mohamed DilsadOctober 23, 2020October 24, 2020042 (UTV |කොළඹ) – (UPDATE) – තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865ක් දක්වා ඉහළ...
දේශීයඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් දිවයිනටMohamed DilsadOctober 23, 2020 by Mohamed DilsadOctober 23, 2020036 (UTV |කොළඹ) – ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය පිළිබදව පෙර සොයා බැලීමක් සඳහා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු මෙරට පැමිණ තිබේ. පෙරේදා දිනයේ මොවුන්...
දේශීය20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.Mohamed DilsadOctober 22, 2020October 22, 2020 by Mohamed DilsadOctober 22, 2020October 22, 2020035 (UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්දය සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වෙයි. මෙහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156...
දේශීය20 වන සංශෝධනය ගැන ඡන්ද විමසීම අදMohamed DilsadOctober 22, 2020 by Mohamed DilsadOctober 22, 2020047 (UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) පස්රීවරුවේ සිදුකිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් වන විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ...
දේශීයගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතියMohamed DilsadOctober 21, 2020October 21, 2020 by Mohamed DilsadOctober 21, 2020October 21, 2020069 (UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා පවසයි. ඒ අනුව අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5...