දේශීයකොවිඩ් වැළක්වීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට සුදානම්Mohamed DilsadOctober 15, 2020 by Mohamed DilsadOctober 15, 2020084 (UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා වන නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා තිබේ. මේ අනුව...
දේශීයමෙරට පාතාල කල්ලි සාමාජිකයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවටMohamed DilsadOctober 15, 2020October 15, 2020 by Mohamed DilsadOctober 15, 2020October 15, 2020037 (UTV |ඉන්දියාව) – මෙරට පාතාල කල්ලි සාමාජිකයෙකු ඉන්දියාවේ බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ සුනිල් ෆොන්සේකා නැමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති...
දේශීයඔබත් පොදු නේවාසිකාගාර වල සිටින්නෙක්ද? අවධානයෙන්Mohamed DilsadOctober 14, 2020October 14, 2020 by Mohamed DilsadOctober 14, 2020October 14, 2020029 (UTV |කොළඹ) – මේ දිනවල පොදු නේවාසිකාගාරවල රැදී සිට රැකියා කටයුතු සඳහා ඔබ පැමිණෙන්නේ නම්,ඒ පිළිබඳව වහාම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ. යුද...
දේශීයඅත්යාවශ්ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයිMohamed DilsadOctober 13, 2020October 13, 2020 by Mohamed DilsadOctober 13, 2020October 13, 2020039 (UTV |කොළඹ) – අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කරයි. මේ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික...
දේශීයපොලිසියෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඉල්ලීමක්Mohamed DilsadOctober 13, 2020October 13, 2020 by Mohamed DilsadOctober 13, 2020October 13, 2020032 (UTV |කොළඹ ) – ඉදිරි දින 03 ක කාලය තුළ සියළුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි....
දේශීයජනතාවට දැනුම් දීමක්Mohamed DilsadOctober 12, 2020 by Mohamed DilsadOctober 12, 2020059 (UTV |කොළඹ) – දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපයේදී දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. අද(12)...
දේශීයසෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද උසස් පෙළ විභාගය අද සිටMohamed DilsadOctober 12, 2020October 12, 2020 by Mohamed DilsadOctober 12, 2020October 12, 2020033 (UTV |කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (12) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කෙරේ. ඒ අනුව අද සිට නොවැම්බර්...
දේශීයතවත් ගම්මාන දෙකක් හුදෙකලා කරයිMohamed DilsadOctober 11, 2020 by Mohamed DilsadOctober 11, 2020041 (UTV | යාපනය) – මන්නාරම පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කළ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය....
දේශීයශිෂ්‍යත්ව විභාගය ඇරඹේMohamed DilsadOctober 11, 2020October 11, 2020 by Mohamed DilsadOctober 11, 2020October 11, 2020040 (UTV |කොළඹ ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත් වේ. සිසුන් 331,694ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද...
දේශීයකොරෝනා රෝගීන් ගණන 103කින් ඉහළටMohamed DilsadOctober 10, 2020 by Mohamed DilsadOctober 10, 2020041 (UTV |කොළඹ ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනා ගැනේ. ඒ සිදුකළ PCR පරීක්ෂණ වලිනි. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත...