දේශීයPCR පරීක්‍ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්Mohamed DilsadOctober 6, 2020October 6, 2020 by Mohamed DilsadOctober 6, 2020October 6, 2020039 (UTV |කොළඹ) – කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඊයේ (05) පස්වරුවේ...
දේශීයශිෂ්යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැMohamed DilsadOctober 5, 2020October 5, 2020 by Mohamed DilsadOctober 5, 2020October 5, 2020036 (UTV | කොළඹ) – මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා...
දේශීයඋසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභය කල් දැමීම ගැන අවසන් තීරණයMohamed DilsadOctober 5, 2020October 5, 2020 by Mohamed DilsadOctober 5, 2020October 5, 2020042 (UTV |කොළඹ) – පැවැත්වීමට නියමිතව තිබු අපොස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට සුදානමක් පවතී. ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන්...
දේශීයහෙට සිට සියළු පාසැල් වසා දමයිMohamed DilsadOctober 4, 2020October 4, 2020 by Mohamed DilsadOctober 4, 2020October 4, 2020039 (UTV |කොළඹ) – ලබන 09 වනදා ක්‍රියාත්මක වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමත්‍යාංශය පවසයි. ඒ අනුව...
දේශීයදිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරිනීතියMohamed DilsadOctober 4, 2020 by Mohamed DilsadOctober 4, 2020037 (UTV |ගම්පහ)- දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය...
දේශීය20 ට එරෙහි පෙත්සම්වල නීතිපතිගේ වැඩිදුර කරුණු දැක්වීම ලබන සඳුදාMohamed DilsadOctober 3, 2020 by Mohamed DilsadOctober 3, 2020033 (UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අභියෝගයට ලක්කර ගොණුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුඳා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
දේශීයඑක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාරMohamed DilsadOctober 2, 2020October 2, 2020 by Mohamed DilsadOctober 2, 2020October 2, 2020037 (UTV |ජිනීවා) – ජගත් සංවිධාන මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි. පෙරේදා (30) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45...
දේශීයසුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කෙරේMohamed DilsadOctober 1, 2020 by Mohamed DilsadOctober 1, 2020037 (UTV |කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමට රජය සුදානම් වෙයි. ඒ සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබාදී...
දේශීය20ට නව සංශෝධන කිහිපයක්Mohamed DilsadSeptember 29, 2020September 29, 2020 by Mohamed DilsadSeptember 29, 2020September 29, 2020039 (UTV |කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පතට, සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි. ඒ බව අද (29) නීතිපති දප්පුල...
දේශීය20ට එරෙහි පෙත්සම අද සලකා බැලේMohamed DilsadSeptember 29, 2020 by Mohamed DilsadSeptember 29, 2020030 (UTV |කොළඹ) – රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් අද (29)...