දේශීය20ට එරෙහි පෙත්සම් 39 වෙයිMohamed DilsadSeptember 28, 2020 by Mohamed DilsadSeptember 28, 2020034 (UTV |කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක් ගොනු කර තිබේ. අද දිනයේ මැතිවරණ...
ක්‍රීඩාදේශීයICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයිMohamed DilsadSeptember 27, 2020 by Mohamed DilsadSeptember 27, 2020035 (UTV | ඩුබායි) – කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වීමේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති...
දේශීයමුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයිMohamed DilsadSeptember 26, 2020September 26, 2020 by Mohamed DilsadSeptember 26, 2020September 26, 2020034 (UTV |කොළඹ ) – මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ මුළු වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව...
දේශීයඉන්දීය – ශ්‍රී ලංකා අගමැතිවරු අතර හමුවක්Mohamed DilsadSeptember 26, 2020 by Mohamed DilsadSeptember 26, 2020040 (UTV |කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශිවික සමුළුවක් අද (26) පැවැත්විමට නියමිතය. ඒ විඩියෝ තාක්ෂණය ඔස්සේය. අභිනවයෙන්...
දේශීයජනපති ගමින් ගමට යාම අද ඇරඹේMohamed DilsadSeptember 25, 2020 by Mohamed DilsadSeptember 25, 2020041 (UTV |කොළඹ) – ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ගමින් ගමට යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැළසුම් කර...
දේශීයමෛත්රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාදMohamed DilsadSeptember 24, 2020September 24, 2020 by Mohamed DilsadSeptember 24, 2020September 24, 2020042 (UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරෙන සාක්ෂි ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,...
දේශීයවසර 28 කට පසුව අපනයන සංවර්ධන සභාව රැස්වෙයිMohamed DilsadSeptember 24, 2020September 24, 2020 by Mohamed DilsadSeptember 24, 2020September 24, 2020034 (UTV | කොළඹ) – අපනයන සංවර්ධන සභාව වසර 28 කට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇත. ඊයේ (23)...
දේශීයජනපති ජනතා ගැටළු සොයන්න ගමට යයිMohamed DilsadSeptember 23, 2020September 23, 2020 by Mohamed DilsadSeptember 23, 2020September 23, 2020034 (UTV|කොළඹ) – ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගමට චාරිකා කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසයි....
දේශීය20 වන සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයිMohamed DilsadSeptember 22, 2020September 22, 2020 by Mohamed DilsadSeptember 22, 2020September 22, 2020033 (UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය....
දේශීයපාර්ලිමේන්තුව අද 10ට රැස්වේMohamed DilsadSeptember 22, 2020 by Mohamed DilsadSeptember 22, 2020034 (UTV |කොළඹ) – පාර්ලිමේන්තුව අද (22) යළි රැස්වේ. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු...