දේශීය20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවටMohamed DilsadSeptember 21, 2020 by Mohamed DilsadSeptember 21, 2020046 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට...
දේශීයමහනුවර ගොඩනැගිල්ල කඩා වැටී යටවුණු යුවලගේ සිරුරු සොයා ගනීMohamed DilsadSeptember 20, 2020 by Mohamed DilsadSeptember 20, 2020026 (UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු සොයා ගෙන තිබේ. මේ වන විට ඔවුන්ගේ සිරුරු මහනුවර...
දේශීයප්‍රමුඛ පුවත 1ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයිMohamed DilsadSeptember 20, 2020September 20, 2020 by Mohamed DilsadSeptember 20, 2020September 20, 2020026 (UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක සිටි තිදෙනෙකු ගොඩනැගිල්ලට...
දේශීයදිස්ත්‍රික්ක 04 කට නායයාමේ අනතුරු ඇඟවීම්Mohamed DilsadSeptember 19, 2020September 19, 2020 by Mohamed DilsadSeptember 19, 2020September 19, 2020034 (UTV | කොළඹ) – දිස්ත්‍රික් 04 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුර ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව කළුතර , කෑගල්ල...
දේශීයවිදෙස්ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයිMohamed DilsadSeptember 17, 2020September 17, 2020 by Mohamed DilsadSeptember 17, 2020September 17, 2020044 (UTV| කොඩිඩ් 19) – ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 03 ඉක්මවා ගොස් ඇත. එම සංඛ්‍යාව 30,025,096 ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
දේශීයමාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන්Mohamed DilsadSeptember 16, 2020 by Mohamed DilsadSeptember 16, 2020032 (UTV |කොළඹ ) – ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට...
දේශීයනිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිටMohamed DilsadSeptember 15, 2020September 15, 2020 by Mohamed DilsadSeptember 15, 2020September 15, 2020029 (UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද (15) නීතිපතිවරයාට භාරදීමට නියමිතව තිබේ. එම නෞකාවේ ඇති සියලු...
දේශීය‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන ඇරඹේMohamed DilsadSeptember 14, 2020 by Mohamed DilsadSeptember 14, 2020025 (UTV | කොළඹ) – රාජ්‍ය අංශය සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14)...
දේශීයවනජීවින්ට හා රක්ෂිත වලට හානි කරන්නන්ට දැඩි දඩුවම්Mohamed DilsadSeptember 12, 2020 by Mohamed DilsadSeptember 12, 2020035 (UTV |කොළඹ) – වනජීවීන්ට හා රක්ෂිතයන්ට හානි පමුණුවන පුද්ගලයින්ට ලබාදෙන දඩුවම වැඩි කිරීමට රජයේ අවධානය යොමු වෙයි. එසේම ඊට ගෙවිය යුතු දඩ මුදල් ද ඉහළ...
දේශීයජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමේ සැළසුමක්Mohamed DilsadSeptember 11, 2020September 11, 2020 by Mohamed DilsadSeptember 11, 2020September 11, 2020023 (UTV |කොළඹ) – දිවයිනේ සමස්ථ ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. දැනට පවතින ඇතැම් ජාතික පාසැල් නමට පමණක්...