Trending Newsකාලගුණයෙන් රතු නිවේදනයක්Mohamed DilsadSeptember 6, 2020September 6, 2020 by Mohamed DilsadSeptember 6, 2020September 6, 2020024 (UTV | කොළඹ ) – දිවයිනට දැනට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රාත්‍රී කාලයේ ඇතැම් ස්ථානවලට මිලි...
දේශීයනිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමේMohamed DilsadSeptember 6, 2020September 6, 2020 by Mohamed DilsadSeptember 6, 2020September 6, 2020024 (UTV |අම්පාර ) – MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි. නෞකාවේ ගින්න සම්බන්ධයෙන්...
දේශීයගිනි ගත් නැව ගැන සොයන්න වීශේෂඥ කණ්ඩායමක් දිවයිනටMohamed DilsadSeptember 6, 2020September 6, 2020 by Mohamed DilsadSeptember 6, 2020September 6, 2020026 (UTV |අම්පාර) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් මෙන්ම සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරයි. එම නෞකාව...
දේශීය“New Diamond” ගොඩබිමෙන් මුහුදු සැතපුම් 35 ක් ඈතටMohamed DilsadSeptember 5, 2020September 5, 2020 by Mohamed DilsadSeptember 5, 2020September 5, 2020030 (UTV | අම්පාර) – ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව පාලනය කර ඇති බව ශ්‍රී ලංකා...
දේශීයතෙල් නෞකාවේ ගින්න තවදුරටත් – අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයටMohamed DilsadSeptember 4, 2020September 4, 2020 by Mohamed DilsadSeptember 4, 2020September 4, 2020025 (UTV |අම්පාර) – ගිනිගනිමින් පවතින බොරතෙල් සහිත New Diamond නෞකාව අද අලුයම 5 වනවිටත් නාවික සැතපුම් 25 ක් පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මුහුදේ...
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේMohamed DilsadSeptember 3, 2020September 3, 2020 by Mohamed DilsadSeptember 3, 2020September 3, 2020039 (UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් එක සම්පුර්ණයෙන් බලන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න....