ශ්රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා අවසන්. – ජනාධිපති ජාතිය අමතමින් කියයි.
(UTV | කොළඹ) – ශ්රී ලංකාවේ ප්රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට...