විදෙස්ඊශ්රායලය එකඟ වෙයිMohamed DilsadNovember 22, 2023 by Mohamed DilsadNovember 22, 2023024 දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබේ. එම එකඟතාවය අනූව ඊශ්‍රායලය විසින් සිය සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන...
දේශීය2024 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අදMohamed DilsadNovember 21, 2023December 10, 2023 by Mohamed DilsadNovember 21, 2023December 10, 2023016 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර...
දේශීයමහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්Mohamed DilsadNovember 20, 2023December 10, 2023 by Mohamed DilsadNovember 20, 2023December 10, 2023016 මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට...
දේශීයඉමියුනොග්ලොබියුලින් ගැටලුවේ පරීක්ෂණ ගැන සෞඛ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්Mohamed DilsadNovember 19, 2023 by Mohamed DilsadNovember 19, 2023022 ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කෙසේ වෙතත්...
දේශීයවෛද්‍ය මහීපාල ට ලොකු තනතුරක්Mohamed DilsadNovember 18, 2023 by Mohamed DilsadNovember 18, 2023016 හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග පවසන්නේ වෛද්‍ය...
දේශීයමගී බස් රථයක් තාප්පයක් කඩාගෙන යයිMohamed DilsadNovember 17, 2023 by Mohamed DilsadNovember 17, 2023021 කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් අද (17) අලුයම අනතුරකට ලක්වී තිබේ. දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව...
දේශීයරු මිලියන 60ක කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවටMohamed DilsadNovember 16, 2023December 10, 2023 by Mohamed DilsadNovember 16, 2023December 10, 2023016 කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මස 25...
දේශීයඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්Mohamed DilsadNovember 15, 2023 by Mohamed DilsadNovember 15, 2023020 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවටMohamed DilsadNovember 14, 2023November 15, 2023 by Mohamed DilsadNovember 14, 2023November 15, 2023029 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද...
දේශීයඅයවැය අද පාර්ලිමේන්තුවටMohamed DilsadNovember 13, 2023 by Mohamed DilsadNovember 13, 2023022 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13)...