දේශීයසමාජ බුද්ධි ඒකකය වැඩ අරඹයිMohamed DilsadNovember 3, 2023 by Mohamed DilsadNovember 3, 2023026 ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා...
දේශීයවිදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට ගත් තීරණයට එරෙහිව නියෝගයක්Mohamed DilsadNovember 2, 2023 by Mohamed DilsadNovember 2, 2023016 2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා ගෙන...
දේශීයබාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු අත්අඩංගුවටMohamed DilsadNovember 1, 2023 by Mohamed DilsadNovember 1, 2023020 ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීම සඳහා කටයුතු කළ මෙරට සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති...
දේශීයකුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේMohamed DilsadOctober 31, 2023November 10, 2023 by Mohamed DilsadOctober 31, 2023November 10, 2023018 කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ හිමිනම ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු...
දේශීයපොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානයMohamed DilsadOctober 30, 2023November 10, 2023 by Mohamed DilsadOctober 30, 2023November 10, 2023023 පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන...
දේශීයආරවුල මරණයෙන් කෙළවර වෙයිMohamed DilsadOctober 29, 2023November 10, 2023 by Mohamed DilsadOctober 29, 2023November 10, 2023021 පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (28) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය...
දේශීයපවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ගැන රජයෙන් හදිසි තීරණයක්Mohamed DilsadOctober 28, 2023October 31, 2023 by Mohamed DilsadOctober 28, 2023October 31, 2023018 පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක්...
දේශීයමූල්ය ආයතනයක් හරහා රු කෝටි 990ක වංචාවක්Mohamed DilsadOctober 27, 2023October 31, 2023 by Mohamed DilsadOctober 27, 2023October 31, 2023020 ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය හා වාණිජ අපරාධ...
විදෙස්රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්Mohamed DilsadOctober 26, 2023October 30, 2023 by Mohamed DilsadOctober 26, 2023October 30, 2023017 රුසියාව විශාල න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ක්‍රෙම්ලිනය පවසන්නේ විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකළ හැකි ආකාරය එහිදී අත්හදා බැලූ...
දේශීයවී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්Mohamed DilsadOctober 24, 2023October 25, 2023 by Mohamed DilsadOctober 24, 2023October 25, 2023024 වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස්...