දේශීයනාඳුනන කාන්තා මළසිරුරක් මාර්ගයකMohamed DilsadOctober 13, 2023 by Mohamed DilsadOctober 13, 2023020 මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ මෙම නාඳුනන කාන්තා...
දේශීයජීවිත අහිමි කළ මාරක අනතුරුMohamed DilsadOctober 12, 2023 by Mohamed DilsadOctober 12, 2023017 දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුවු රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින්...
දේශීයතරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අපරාධයMohamed DilsadOctober 11, 2023 by Mohamed DilsadOctober 11, 2023017 මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ තොරතුරු...
දේශීයශ්‍රී ලංකාවට පැමිණීමට චීන නෞකාවට අවසරMohamed DilsadOctober 10, 2023 by Mohamed DilsadOctober 10, 2023019 චීනයේ “Shi Yan 6” නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා...
දේශීයඅදත් බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්Mohamed DilsadAugust 4, 2023 by Mohamed DilsadAugust 4, 2023019 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි ස්වල්පයක් පමණක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ...
දේශීයප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්Mohamed DilsadAugust 3, 2023 by Mohamed DilsadAugust 3, 2023020 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට අද (03) දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී....
දේශීයනෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේMohamed DilsadJuly 31, 2023 by Mohamed DilsadJuly 31, 2023016 මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇත. නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadJuly 29, 2023 by Mohamed DilsadJuly 29, 2023022 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්වල...
දේශීයවිදෙස්කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේMohamed DilsadJuly 28, 2023 by Mohamed DilsadJuly 28, 2023024 නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන්...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadJuly 27, 2023July 28, 2023 by Mohamed DilsadJuly 27, 2023July 28, 2023019 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය...