විදෙස්බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේMohamed DilsadJuly 20, 2023 by Mohamed DilsadJuly 20, 2023021 අද (20) උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් එයට ගිනිතබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ස්වීඩනයේ දී...
දේශීයකංසා වගාකිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Mohamed DilsadJuly 19, 2023 by Mohamed DilsadJuly 19, 2023021 කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadJuly 17, 2023 by Mohamed DilsadJuly 17, 2023023 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadJuly 14, 2023 by Mohamed DilsadJuly 14, 2023016 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව...
දේශීයඅද ගිගුරුම් සහිත වැසිMohamed DilsadJuly 13, 2023 by Mohamed DilsadJuly 13, 2023022 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,ඌව...
දේශීයඋසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට දැනුම්දීමක්Mohamed DilsadJuly 12, 2023 by Mohamed DilsadJuly 12, 2023018 2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන්...
දේශීයඋසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්Mohamed DilsadJuly 11, 2023 by Mohamed DilsadJuly 11, 2023025 2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ...
දේශීයදූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අදMohamed DilsadJuly 6, 2023 by Mohamed DilsadJuly 6, 2023015 දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා එම...
දේශීයගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්Mohamed DilsadJuly 5, 2023 by Mohamed DilsadJuly 5, 2023019 ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි....
දේශීයඩෙංගු මරණ 31 පනීMohamed DilsadJuly 3, 2023July 29, 2023 by Mohamed DilsadJuly 3, 2023July 29, 2023023 මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු මියගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ පමණක්...