Trending Newsඑසැන පුවත්දේශීයඡන්දදායකයන් ලක්ෂ 40කගේ මනාපය කාටදැයි තීරණය අවසන් දෙසතියේදීEditor OAugust 3, 2024August 3, 2024 by Editor OAugust 3, 2024August 3, 2024020 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා මේ දක්වා තීරණය කර නැති බව රජයේ...
Trending Newsඑසැන පුවත්දේශීයසමීක්ෂණ අනුව සජිත් පෙරමුණේ. අනුර දෙකට, රනිල් තුනට. – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයEditor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024020 (UTV | කොළඹ) – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්Editor OAugust 1, 2024 by Editor OAugust 1, 2024017 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයිEditor OJuly 31, 2024July 31, 2024 by Editor OJuly 31, 2024July 31, 2024021 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31) උදෑසන ඇප මුදල් තැන්පත් කර තිබේ. සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 92 ජනාධිපති රනිල්ට සහාය පළ කරයි.Editor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024023 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරු අනූ දෙදෙනකු (92) සහාය පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය කාටද…?Editor OJuly 30, 2024July 29, 2024 by Editor OJuly 30, 2024July 29, 2024021 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය ලබාදෙන ලෙස ඉල්ලමින්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ආරාධනා කළ බවත්, සහය දෙන්නේ කාටදැයි තවම තීරණය කර...
Trending Newsඑසැන පුවත්දේශීයසංවර්ධන හා සුබසාධන වැඩසටහන් නතර කරන්න – මැ.කො. සභාපති l එවැනි නියෝග නිකුත් කරන්න බැහැ – ජනාධිපති ලේකම්Editor OJuly 29, 2024July 29, 2024 by Editor OJuly 29, 2024July 29, 2024021 (UTV | කොළඹ) – සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නැවැත්වීම සදහා රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග හා උපදෙස් නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් සමන්...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් – රනිල්ට සහය නැහැ.Editor OJuly 29, 2024July 29, 2024 by Editor OJuly 29, 2024July 29, 2024019 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (29) තීරණය කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිජයදාස ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයිEditor OJuly 29, 2024July 29, 2024 by Editor OJuly 29, 2024July 29, 2024019 (UTV | කොළඹ) – විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නේය....
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවටEditor OJuly 28, 2024July 28, 2024 by Editor OJuly 28, 2024July 28, 2024017 (UTV | කොළඹ) – ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි....