Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.Editor OJuly 14, 2024July 13, 2024 by Editor OJuly 14, 2024July 13, 2024019 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024019 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ සඳහන් කරයි. රජයේ මුද්‍රණාලයාධිපති,...
Trending Newsඑසැන පුවත්දේශීයපක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයෙන් ඉවත් කෙරේEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024019 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර තිබේ. එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්Editor OJuly 12, 2024 by Editor OJuly 12, 2024017 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක්...
Trending Newsඑසැන පුවත්දේශීයබොරැල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක්.Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 2024022 (UTV | කොළඹ) – ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලා පාලනාධිකාරියට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාගත් පුද්ගලයෙක්...
Trending Newsඑසැන පුවත්දේශීයවර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.Editor OJuly 11, 2024July 11, 2024 by Editor OJuly 11, 2024July 11, 2024022 (UTV | කොළඹ) – වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීට එරෙහි පෙත්සමක් විභාග කිරීමට දින නියම කෙරේ.Editor OJuly 11, 2024July 10, 2024 by Editor OJuly 11, 2024July 10, 2024023 (UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි පෙත්සමක් සලකා...
Trending Newsඑසැන පුවත්දේශීයඩලස්ගේ සහය සජිත්ටEditor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024023 (UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. නිදහස ජනතා...
Trending Newsඑසැන පුවත්දේශීයමගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.Editor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024021 (UTV | කොළඹ) – වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම දුම්රිය සේවකයන් අද(10) දවල් 12 පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා – වජිර අබේවර්ධන (පා.ම.)Editor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024020 (UTV | කොළඹ) – මැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා යැය පාර්ලිමේන්තු මන්ත්රවජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ සඳහන් කර සිටියේ...