Trending NewsFree education system will be strengthened – PresidentMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017043 (UDHAYAM, COLOMBO) – President Maithripala Sirisena says he will take steps to create a society of intellectuals by strengthening the free education system of the...
ප්‍රමුඛ පුවත 1මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුටMohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017031 ත්‍රිකුණාමලය මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුහු තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්වෙති. නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත....
ප්‍රමුඛ පුවත 1ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017034 ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (24) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වය...
ප්‍රමුඛ පුවත 1උඩවලවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017030 උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත – උඩුහවුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්. පසුගිය වසරේ උසස්...
Trending Newsඑකම චිත්‍රපටයේ ඛාන්ලා දෙදෙනෙක්Mohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017029 අවුරුදු 21 කට පෙර නිර්මාණය වූ “කරන් අර්ජුන්” චිත‍්‍රපටියේ නව නිර්මාණය කරනු ලබන්නේ රිතික් රොෂාන්ගේ පියා රාකේෂ් රොෂාන් විසිනි. එහි ප‍්‍රධාන චරිත සඳහා තෝරාගෙන ඇත්තේ...
ප්‍රමුඛ පුවත 1දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017028 (උදයම්,කොළඹ ) – දිවයින අවට පවති තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්‍රමුඛ පුවත 1පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකුට තුවාලMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017023 (උදයම්,කොළඹ ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබති. තුවාල ලැබුවන් මේවන විට වතුපිටිවල...
ක්‍රීඩාදකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක්(වීඩියෝ)Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017029 (උදයම්,ජොහැන්නස්බර්ග්) – ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් කඩුළු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මුලින්ම පන්දුවට පහරදුන් දකුණු...
විදෙස්ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017029 (උදයම්,ඇමරිකා ) – ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. මිසිසිපි සහ ජෝර්ජියා ප්‍රාන්තවලට මෙම කුණාටු තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස්...
ප්‍රමුඛ පුවත 1බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්Mohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017032 (උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි. ඒ අනුව ඉදිරි සතිය...