ප්රමුඛ පුවත 1වීසා නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017016 (උදයම්,කොළඹ) – වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි යුක්රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේවන විට මිරිහාන රැදවුම් කඳවුර වෙත යොමු කර ඇති බව පොලිසිය...
Trending Newsඅද සිට රාජ්‍ය තොරතුරු දැනගමුMohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017017 (උදයම්,කොළඹ) – තොරතුරු දැන ගැනීමේ පනත අද (03) සිට බලාත්මකයි. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක...
ක්රීඩාඩේවිඩ් මිලර් ඉදිරි තරග වලට සහභාගීවීම අවිනිශ්චිතයිMohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017020 (උදයම්,කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරඟ සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩක ඩේවිඩ් මිලර් සහභාගි නොවන බව විදෙස් ක්‍රීඩා වාර්තා...
ප්රමුඛ පුවත 1හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.අයෙකු මරුටMohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017017 (උදයම්,කොළඹ) – හොරණ ඉලිඹ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි. පොලිසිය පැවසුවේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...
ප්රමුඛ පුවත 1රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේMohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017020 (උදයම්,කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ කර තිබේ. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය...
ව්යාපාරිකවිදෙස්ගත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළටMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017015 මෙම මස සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළ නංවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අයවැය යෝජනාවකට අනුව...
ප්රමුඛ පුවත 1ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්Mohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017019 (උදයම්,කොළඹ) – ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි....
ප්රමුඛ පුවත 1තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්Mohamed DilsadFebruary 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017020 (උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ...
ප්රමුඛ පුවත 1විරෝධතා හේතුවෙන් රථ වාහන තදබදMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017019 (උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. මේ...
ප්රමුඛ පුවත 1පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති අතින් විවෘත වෙයිMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017019 (උදයම්,කොළඹ) – අයි.ඩී.එච් ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ඉදිකළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී. [ot-caption title=”ජනපති...