දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්
(උදයම්,කොළඹ) – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම...