සේයා පුවතජාත්යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන…Mohamed DilsadMarch 8, 2021 by Mohamed DilsadMarch 8, 2021018 (UTV | කොළඹ) – “නිරෝගිමත් කතක් – ජවසම්පන්න රටක් ” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන….. ...
සේයා පුවතකොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩසටහනMohamed DilsadMarch 4, 2021 by Mohamed DilsadMarch 4, 2021018 (UTV | කොළඹ) – කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩසටහනේ ඡායාරූප පෙළක්…. ...
සේයා පුවතශ්රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන්Mohamed DilsadMarch 2, 2021 by Mohamed DilsadMarch 2, 2021017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී විදහා දැක්වූ දස්කම් පෙළක්…. ඡායාරූප අයිතිය – Thilina Kaluthotage...
සේයා පුවතඅදින් ඇරඹුුණු සාමාන්‍ය පෙළ විභාගයMohamed DilsadMarch 1, 2021 by Mohamed DilsadMarch 1, 2021019 (UTV | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ විය. සියලු සෞඛ්‍ය නීති රීතී පිළිපදිමින් විභාගය සඳහා පැමිණි සිසුන් පිරිසක්… ...
සේයා පුවතපාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනටMohamed DilsadFebruary 23, 2021 by Mohamed DilsadFebruary 23, 2021021 (UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින පස්වරුවේ...
සේයා පුවතඅධික සීතලෙන් ගල් ගැසුණු කැස්බෑවුන් 4000 ක්Mohamed DilsadFebruary 19, 2021 by Mohamed DilsadFebruary 19, 2021021 (UTV | ඇමරිකාව) – අධික සිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින කැස්බෑවුන් 4000 ක ගේ දිවි බේරා ගැනීමට ටෙක්සාස් හි දකුණු පැඩ්රේ දුපතේ පිහිටි...
ව්‍යාපාරිකශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපොළ සැකසේMohamed DilsadFebruary 19, 2021February 23, 2021 by Mohamed DilsadFebruary 19, 2021February 23, 2021017 (UTV | කොළඹ) – ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට...
සේයා පුවත“සාමය සඳහා එක්ව” යන තේමාව යටතේ පැවති සාගරික අභ්‍යාසයMohamed DilsadFebruary 18, 2021February 18, 2021 by Mohamed DilsadFebruary 18, 2021February 18, 2021018 (UTV | පාකිස්තානය) – පකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව පෙරදැරිව හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන්...
සේයා පුවතජනතාව දිරිමත් කරන්න කථානායකවරයා කොවිඩ් එන්නත ලබා ගනීMohamed DilsadFebruary 17, 2021February 17, 2021 by Mohamed DilsadFebruary 17, 2021February 17, 2021022 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ” ඇස්ට්‍රාසෙනිකා” එන්නත ලබාගත්තේය. එම...
සේයා පුවතළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ඇරඹේMohamed DilsadFebruary 15, 2021 by Mohamed DilsadFebruary 15, 2021019 (UTV | ගම්පොල) – “කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල්...