ප්රමුඛ පුවත 1ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017013 ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනීMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017017 ( උදයම්,කොළඹ) – පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තුව තුලට...
ප්රමුඛ පුවත 1සිසුවෙකුට වද හිංසා කළ ගුරුවරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017018 (උදයම්,කොළඹ ) – පාසල් සිසුවෙකුට පහරදී වදහිංසා සිදුකිරීම සම්බන්ධයෙන් පාසල් ක්‍රීඩා උපදේශකවරයෙකු සහ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ පාසලක 10 වන...
විදෙස්ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017014 (උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි. මෙවර චීන ලූනා නව වසර සැලකෙන්නේ...
විදෙස්ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017018 (උදයම්,කොළඹ) – පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වෙයි. මධ්‍යම...
විදෙස්අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයිMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017015 ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගීතා ගිවිසුමෙන් ඉවත් වීමේ විධායක නියෝගයක් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබේ. පැසිෆික් සාගරයට...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී විමල්ගේ නඩුව අතරතුර කෑගැසූ අයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 හිටපු අමාත්‍ය විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ උසාවිය තුල සිටි පුද්ගලයෙකු හිටපු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ...
ප්රමුඛ පුවත 1විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017015 (උදයම් , කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර...
ක්‍රීඩාක්‍රිකට් නායකයා අද යළි දිවයිනටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017016 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම සහ පිය පදවිය ලැබීමට...
ප්රමුඛ පුවත 1බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 (උදයම් , කොළඹ) – බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස්...