ප්‍රමුඛ පුවත 1ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේMohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017016 (උදයම්,ගම්පහ) – ව්‍යාජ රියදුරු බලපත්‍ර ලග තබා ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පහළගම සහ...
ක්රීඩාක්රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේMohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017018 (උදයම්,කොළඹ) – මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරන...
විදෙස්ට්රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017015 (උදයම්,ඇමරිකා) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව ධවල මන්දිරය නිවේදනය...
ප්‍රමුඛ පුවත 12017 ජාතික අත්පිටපත් තරඟයMohamed DilsadFebruary 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017021 (උදයම්.කොළඹ) – 2017 ජාතික අත්පිටපත් තරඟය සඳහා නිර්මාණ භාරගැනීම ආරම්භ කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමිතියකින් යුතු සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා...
විදෙස්ශෂිකලා නටරාජන් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුරයටMohamed DilsadFebruary 5, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 5, 2017February 6, 2017017 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන් ශෂිකලා නටරාජන් ප්‍රධාන...
ප්‍රමුඛ පුවත 1ජාතික රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්Mohamed DilsadFebruary 5, 2017February 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017February 5, 2017018 (උදයම්,කොළඹ) – කොළඹ ජාතික රෝහලේ වකුගඩු ශල්‍ය ඒකකයට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ. නාවික හමුදාව විසින් මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත...
ප්‍රමුඛ පුවත 1කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017017 (උදයම්,කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. මෙම සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝ හතක් සහ...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවාMohamed DilsadFebruary 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017022 (උදයම්,කොළඹ ) – ශ්‍රී පාද වන්දනා සමය ඉලක්ක කර ගනිමින් කොළඹ කොටුව සිට හැටන් දක්වා සහ හැටන් සිට කොළඹ කොටුව දක්වා පහත දිනයන්හිදී විශේෂ දුම්රියක්...
විදෙස්ට්විටර් ට්‍රම්පට එරෙහි වෙයිMohamed DilsadFebruary 4, 2017 by Mohamed DilsadFebruary 4, 2017016 (උදයම්,කොළඹ) – ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම සදහා ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංගමයට ට්විටර් සමාගමේ සේවකයන් ඇමරිකානු ඩොලර් මිලියන 1 යි...
Trending News69 වන නිදහස් සැමරුමට ජනපති සහ අගමැතිගෙන් සුබපැතුම්Mohamed DilsadFebruary 4, 2017February 4, 2017 by Mohamed DilsadFebruary 4, 2017February 4, 2017016 (උදයම්,කොළඹ) – යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ අභිනව දේශයක සාමයෙන් සපිරි ජන සමූහයක් ලෙස ජීවත් වීම තුළින් නිදහස අර්ථවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...