Trending News“Government will increase research funds in the future” – PresidentMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017034 (UDHAYAM, COLOMBO) – The government in the future will increase the funds for research in all sectors including tea, plantations, health, fisheries said President Maithripala...
ප්රමුඛ පුවත 1දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්යයිMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017019 (උදයම්,කොළඹ ) – ලබන මස 01 වන දා සිට දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්ය බව ජාතික...
විදෙස්ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017018 (උදයම්,ඉන්දියාව) – ජල්ලිකට්ටු හෙවත් ගොන්පොර ක්‍රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් වන නව පනතක් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය විසින් සම්මත කර ගනී. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් ඇතුළු ප්‍රාන්ත...
ප්රමුඛ පුවත 1GSP +සහනයෙන් මත්ස්‍ය අපනයනයට විශාල වාසියක්Mohamed DilsadJanuary 24, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 25, 2017021 GSP+ සහනය ලැබීමෙන් පසු, මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය...
ප්රමුඛ පුවත 1ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනීMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017020 ( උදයම්,කොළඹ) – පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තුව තුලට...
ප්රමුඛ පුවත 1සිසුවෙකුට වද හිංසා කළ ගුරුවරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017020 (උදයම්,කොළඹ ) – පාසල් සිසුවෙකුට පහරදී වදහිංසා සිදුකිරීම සම්බන්ධයෙන් පාසල් ක්‍රීඩා උපදේශකවරයෙකු සහ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ පාසලක 10 වන...
විදෙස්ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017017 (උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි. මෙවර චීන ලූනා නව වසර සැලකෙන්නේ...
විදෙස්ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017020 (උදයම්,කොළඹ) – පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වෙයි. මධ්‍යම...
විදෙස්අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයිMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017019 ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගීතා ගිවිසුමෙන් ඉවත් වීමේ විධායක නියෝගයක් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබේ. පැසිෆික් සාගරයට...