Trending NewsJHU to discuss MP post of Rathana theraMohamed DilsadFebruary 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017033 (UDHAYAM, COLOMBO) The Central Committee of the Jathika Hela Urumaya (JHU) will convene today (17th Friday) to discuss the Parliamentary post of Venerable Athuraliye Rathana...
විදෙස්කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු(වීඩියෝ)Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017043 පුද්ගලයින් එක් ලක්ෂ අසුදහසකට උන්හිටි තැන් අහිමි කරමින් කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු…[ot-video][/ot-video]...
ප්රමුඛ පුවත 1ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4ට උසස්වීම්Mohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017031 (උදයම්,කොළඹ) – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික...
ප්රමුඛ පුවත 1ඔස්ට්‍රේලියාවේදී අගමැතිට ආචාර උපාදියක්Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017042 (උදයම්,ඔස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට ඩෙයිකින් විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර උපාධියක් පිරිනමයි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා ධුත පිරිස ඊයේ(13)...
ප්රමුඛ පුවත 1‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකිMohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017032 (උදයම්,කොළඹ) – දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු...
ක්රීඩාඑංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017037 එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ජෝ රූට් නම් කරයි. ඇලෙස්ටෙයාර් කුක් පසුගිය සතියේ දී නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු පුරප්පාඩු වු කණ්ඩායම් නායකත්වය සඳහා ජෝ...
ව්‍යාපාරික“සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල්”ඇමති රිෂාඩ් කියයිMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017035 (උදයම්,වවුනියාව) – සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල් ලබාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පාරිභෝගික ජනතාව පීඩාවට පත් කිරීමට රජය කිසිසේත්...
Trending Newsසයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීම නවතීMohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017035 (උදයම්,කොළඹ) – මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවන ලෙස එහි පරිපාලනයට යෝජනා කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය...
විදෙස්ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 2017030 (උදයම්,ඉන්දියා) – තමිල්නාඩු මහ ඇමති ධුර අපේක්ෂිකා ශෂිකලා නටරාජන්ට වසර 4ක සිර දඩුවම් නියම වෙයි. දුෂණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අද පෙරවරුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමෙන්...
ක්‍රීඩාශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයිMohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017040 (උදයම්,කොළඹ) – සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (13) නම් කර තිබේ. එහිදී කණඩායමේ...