ප්රමුඛ පුවත 1සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?Mohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 2017019 (උදයම්,කොළඹ) – තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි....
විදෙස්කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017016 (උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති උසම වේල්ල පුපුරා යාමේ අවධානමක් ඇති හෙයින් දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඇමරිකාවේ විශාලතම වේල්ල වන්නේ...
ප්රමුඛ පුවත 1යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයකMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017021 (උදයම්,යාපනය) – යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ...
ප්රමුඛ පුවත 1‘වයඹ පළාත් ඇළ‘‘ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017019 (උදයම්,කොළඹ) – ‘වයඹ පළාත් ඇළ‘‘ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා මහුණ දුන් ජල ගැටළුව නිමාවට පත්...
ප්රමුඛ පුවත 1ජල්ලිකට්ටුවලින් තොන්ඩමන්ට මෝටර් රථයක්Mohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 2017024 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති ජල්ලිකට්ටු තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි වර්ගයේ මෝටර් රථයක් සහ දේශීය ගවයෙකු තෑගි ලෙස දිනා...
විදෙස්නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017016 (උදයම්,නවසීලන්තය) – නවසීලන්තයේ දකුණු දිවයිනේ උතුරු කෙළවර ආසන්නයේ පිහිටි ගෝල්ඩන් බේ වෙරළ තීරයට මියගිය තල්මසුන් විශාල සංඛ්‍යාවකගේ සිරුරු ගොඩ ගසා ඇති බව වාර්තාවේ. තල්මසුන් 600කට...
ප්රමුඛ පුවත 1ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017018 (උදයම්,කොළඹ) – ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරයි.මේ අනුව හෙක්ටයාර් 2000ක් වගාකිරීමට නියමිතය. ඊයේ(12) දින එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී ගිණිසීරියා වගාකිරීමේ ව්‍යාපෘතිය...
විදෙස්‘බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකයි’ උතුරු කොරියාව කියයි.Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017020 (උදයම්,උතුරු කොරියාව) – සිය බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථක බව උතුරු කොරියාව සනාථ කරයි. ඊයේ (12)උදෑසන ජපාන මුහුද වෙත එල්ල කෙරුණු මෙම මිසයිල අත්හදාබැලීම පිළිබඳව...
Trending News‘BALLISTIC MISSILE TEST WAS A SUCCESS’SAYS NORTH KOREAMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017022 (UDHAYAM ,NORTH KOREA ) – North Korea has confirmed that it “successfully” fired a ballistic missile on Sunday in a test supervised by leader Kim...
Trending NewsDETROIT ZOO ANIMALS CELEBRATE VALANTINE’S DAYMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017023 UDHAYAM,Love is in the air at the Detroit Zoo, whose inhabitants are enjoying some themed goodies in the run-up to Valentine’s Day. Workers at the...