ප්‍රමුඛ පුවත 1ලක්ෂ 80ක කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවක් අත් අඩංගුවටMohamed DilsadMarch 20, 2017March 20, 2017 by Mohamed DilsadMarch 20, 2017March 20, 2017042 (උදයම්,කොළඹ) – වනාතවිල්ලුව හයේ කනුව ප්‍රදේශයේදි වැන්රථයකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 80 ආසන්න කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමග අත් අඩංගුවට ගෙන තිබේ. අද(20) අලුයම...
ප්‍රමුඛ පුවත 1කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්Mohamed DilsadMarch 10, 2017 by Mohamed DilsadMarch 10, 2017037 (උදයම්,යාපනය) – චාවකච්චේරි බටහිර පේසාලේ ප්‍රදේශයේ තිබී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයා ගනී. එම ප්‍රදේශයේ කුඹුරක පාර්සල් කිහිපයක් දමාගොස් ඇති...
ප්‍රමුඛ පුවත 1නාගදීප මුහුදු වෙරළේ කේරළ ගංජා තොගයක්Mohamed DilsadMarch 9, 2017 by Mohamed DilsadMarch 9, 2017050 (උදයම්,යාපනය) – කයිට්ස් නාගදීප මුහුදු වෙරලේ තිබී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. ගංජා කිලෝ ග්රෑම් 43ක් එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. කයිට්ස් පොලිස් නිලධාරීන්ට...
ප්‍රමුඛ පුවත 1පුලියම්කුලමේ නිවසකින් කේරල ගංජා තොගයක් සොයා ගනීMohamed DilsadFebruary 28, 2017February 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017February 28, 2017050 වව්නියාව – පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සොයා ගැනේ. පොලීසිය සදහන් කළේ පුලියන්කුලම උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම...