ප්‍රමුඛ පුවත 1“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීමMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017019 (උදයම්,කොළඹ) – ආනයනය කළ මෝටර් රථයක් ධාවනය සඳහා යොදවනතුරු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කෙරේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...
ප්‍රමුඛ පුවත 1වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවකMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017016 (උදයම්,බදුල්ල) – වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියෝ පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවෙති. පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිමඩ පොලිසිය ආසන්නයේ...
විදෙස්නව දිල්ලි නුවර වෙඩි තැබීමක්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017017 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට හෝ තුවාල සිදුවී...
ප්‍රමුඛ පුවත 1ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේMohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017016 (උදයම්,ගම්පහ) – ව්‍යාජ රියදුරු බලපත්‍ර ලග තබා ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පහළගම සහ...
ක්රීඩාක්රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේMohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017018 (උදයම්,කොළඹ) – මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරන...
විදෙස්ට්රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017015 (උදයම්,ඇමරිකා) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව ධවල මන්දිරය නිවේදනය...
ප්‍රමුඛ පුවත 12017 ජාතික අත්පිටපත් තරඟයMohamed DilsadFebruary 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017021 (උදයම්.කොළඹ) – 2017 ජාතික අත්පිටපත් තරඟය සඳහා නිර්මාණ භාරගැනීම ආරම්භ කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමිතියකින් යුතු සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා...
විදෙස්ශෂිකලා නටරාජන් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුරයටMohamed DilsadFebruary 5, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 5, 2017February 6, 2017017 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන් ශෂිකලා නටරාජන් ප්‍රධාන...
ප්‍රමුඛ පුවත 1ජාතික රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්Mohamed DilsadFebruary 5, 2017February 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017February 5, 2017018 (උදයම්,කොළඹ) – කොළඹ ජාතික රෝහලේ වකුගඩු ශල්‍ය ඒකකයට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ. නාවික හමුදාව විසින් මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත...
ප්‍රමුඛ පුවත 1කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 5, 2017 by Mohamed DilsadFebruary 5, 2017017 (උදයම්,කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. මෙම සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝ හතක් සහ...