විදෙස්ප්රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයකMohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017030 (උදයම්,ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ් කොලොම්බියා රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි. ඒ කොලොම්බියාවේ වසර 50කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරිමටය....
විදෙස්එවරස්ට් මනින්න සුදානම්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017033 (උදයම්,ඉන්දියාව ) – ඉන්දියාව නැවත වරක් එවරස්ට් කන්දේ උස ගණනය කිරීමට සූදානම් වේ. ඊට හේතු වී ඇත්තේ 2015 වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයත් සමඟ...
ක්රීඩාකණ්ඩායම් නායකත්වය උපුල් තරංගටMohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017035 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් නායකත්වය සඳහා උපුල් තරංග පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා....
ප්‍රමුඛ පුවත 1“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයිMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017030 ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම අමාත්‍යාංශයේ කිසිදු තනතුරක සේවය නොකරන බව මුදල් අමාත්‍යාංශයඅවධාරණය කරයි. වේදනයක් නිකුක් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ...
Trending NewsFinance Ministry denies Mahendran working at the MinistryMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017042 (UDHAYAM, COLOMBO) – The Ministry of Finance wishes to inform that Mr Arjun Mahendran, the former Governor of the Central Bank of Sri Lanka is...
විදෙස්ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණුMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017032 (උදයම්,කොළඹ) – දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර අභිලාෂයන් අනුව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් රජය...
ප්‍රමුඛ පුවත 1අනුරාධපුරය තුළ අලි 65 දෙනෙකු මියගොස්Mohamed DilsadJanuary 24, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 25, 2017031 පසුගිය වසර තුළ පමණක් අනුරාධපුර වනජීවී කලාපය තුළ අලි 65 දෙනෙකු මියගොස් ඇතිබවට වාර්තා වේ. ඒ අනුව අනුරාධපුර වනජීවී කලාපයට අයත්වන අනුරාධපුර අලි 43ක් පුත්තලම...
ප්‍රමුඛ පුවත 1කොස්කොළ ක්‍රෝටන් කොළ නිසා දකුණු පළාත් සභාව උණුසුම්Mohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017026 මන්ත්‍රිවරුන් පිරිසක් දකුණු පළාත් සභාව තුළට අද කොස් කොළ, ක්‍රෝටන් කොළ සහ තණකොළ ගෙන ඒම නිසා එහි උණුසුම් තත්ත්වයක් මතුවිය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී...
ප්‍රමුඛ පුවත 1දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්යයිMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017030 (උදයම්,කොළඹ ) – ලබන මස 01 වන දා සිට දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්ය බව ජාතික...
විදෙස්ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017028 (උදයම්,ඉන්දියාව) – ජල්ලිකට්ටු හෙවත් ගොන්පොර ක්‍රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් වන නව පනතක් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය විසින් සම්මත කර ගනී. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් ඇතුළු ප්‍රාන්ත...