Trending NewsGoing up to 500 Lanka Sathosa OutletsMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017053 (UDHAYAM, COLOMBO) – The first day’s turnover of the latest Lanka Sathosa outlet exceeds Rs 600,000-and Sri Lanka’s largest state owned retail chain is now...
ප්‍රමුඛ පුවත 12016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017042 (උදයම්,කොළඹ) – 2016 වසරේ නිකුත් කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවන ශ්‍රේණියට සිසුන් යොමු කිරීමේ අභියාචනා භාරගැනීම 15 වනදායින් අවසන්වේ. ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල...
විදෙස්මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017043 (උදයම්,ඇමෙරිකා) – ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව මෙක්සිකෝවේ නගර 20ක විරෝධතා සංවිධානය කෙරේ. මෙක්සිකෝවෙන් පැමිණෙන සංක්‍රමණිකයින් කෙරෙහි ඇමෙරිකා ජනාධිපතිවරයා දක්වන දැඩි ප්‍රතිපත්තිවලට විරුද්ධව මෙම උද්ඝෝෂණ සංවිධාන කර...
විදෙස්ජර්මනියේ නව ජනාධිපති ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් පත්වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017030 (උදයම්,ජර්මනිය) – ජර්මනියේ නව ජනාධිපතිවරයා ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් තෝරා පත් කර තිබේ. 61 හැවිරිදි ස්ටයින්මෙයර් ජර්මනියේ ඉමහත් ජනප්‍රසාදයට පත් දේශපාලඥයෙකු වන අතර එළඹෙන මාර්තු මාසයේදී...
ප්‍රමුඛ පුවත 1සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?Mohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 2017032 (උදයම්,කොළඹ) – තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි....
විදෙස්කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017030 (උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති උසම වේල්ල පුපුරා යාමේ අවධානමක් ඇති හෙයින් දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඇමරිකාවේ විශාලතම වේල්ල වන්නේ...
ප්‍රමුඛ පුවත 1යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයකMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017037 (උදයම්,යාපනය) – යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ...
ප්‍රමුඛ පුවත 1‘වයඹ පළාත් ඇළ‘‘ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017035 (උදයම්,කොළඹ) – ‘වයඹ පළාත් ඇළ‘‘ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා මහුණ දුන් ජල ගැටළුව නිමාවට පත්...
ප්‍රමුඛ පුවත 1ජල්ලිකට්ටුවලින් තොන්ඩමන්ට මෝටර් රථයක්Mohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 2017038 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති ජල්ලිකට්ටු තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි වර්ගයේ මෝටර් රථයක් සහ දේශීය ගවයෙකු තෑගි ලෙස දිනා...
විදෙස්නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017032 (උදයම්,නවසීලන්තය) – නවසීලන්තයේ දකුණු දිවයිනේ උතුරු කෙළවර ආසන්නයේ පිහිටි ගෝල්ඩන් බේ වෙරළ තීරයට මියගිය තල්මසුන් විශාල සංඛ්‍යාවකගේ සිරුරු ගොඩ ගසා ඇති බව වාර්තාවේ. තල්මසුන් 600කට...