ප්රමුඛ පුවත 1ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නොතීසිMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017018 අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරයි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ...
ප්රමුඛ පුවත 1ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017017 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම සහ තවත් අයෙක් පෙබරවාරි මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අද (19)කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...
විදෙස්රහස් ලිපිගොණු රැසක් CIA ය අන්තර්ජාලයට මුදාහරීMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017020 පිටු එක් කෝටි තිස් ලක්ෂයකින් යුත් ප්‍රසිද්ධියට පත් කරන ලද රහස් ලිපිගොණු CIA ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් අන්තර්ජාලයට මුදා හර. හඳුනා නොගත් පියාසර වස්තු...
ප්රමුඛ පුවත 1වියළි කාලගුණ තත්ත්වය බලපා ඇති ප්‍රදේශ වලට ඉදිරියේදී වැසිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017020 (උදයම් , කොළඹ) – දැඩි වියළි කාලගුණ තත්ත්වයක් බලපා ඇති පළාත් තුනකට ලබන 20 වැනිදායින් පසු වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළ...
ප්රමුඛ පුවත 1ඇමති මංගල ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවෙයිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017012 (උදයම්,කොළඹ ) – විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්වීඩනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉසබෙලා ලොවින් මහත්මිය හමුවී සාකච්ඡා පවත්වයි. ස්වීඩනයේ නිල සංචාරයක නිරත වන මංගල සමරවීර...
Trending Newsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක සහන ණයක්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017020 (උදයම්,කොළඹ) – මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක් ලබා දෙයි. ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීම...
විදෙස්ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුටMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017023 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුහු විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. අද (19) උදෑසන සිදිවූ මෙම අනතුරින් පනහකට වැඩි පිරිසක් තුවාල...
කලාසෝනම් කපුර් කණගාටුවෙන්Mohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017018 (උදයම්,ඉන්දියාව) – පසුගිය වසර වල පැවති ජනප්‍රිය ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී එය...
ප්රමුඛ පුවත 1උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීම සම්බන්ධයෙන් සාකච්ඡාMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017013 (උදයම්,කොළඹ) – සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමට හැකි මට්ටමකින් උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීමේ අවකාශයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගමේ...
ප්රමුඛ පුවත 1නෞකාවකින් වැටී විදේශිකයෙකු මියයාම ගැන පොලිස් පරීක්ෂණMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017014 (උදයම් ,ගාල්ල ) – නෞකාවකින් මුහුදට වැටීමෙන් විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊජිප්තුවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ චෙන්නෝවා...