විදෙස්ඉන්දියාවේ ගවපොර නතර කිරීමට එරෙහිව විරෝධතාMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017020 (උදයම්,ඉන්දියාව) – ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරමින් ඉන්දීය රජය ලබාදුන් නියෝගයකට එරෙහිව චෙන්නායි හි විරෝධතාවක් පැවැත්වේ. ඉන්දීය මැරීනා වෙරළ ආසන්නයේ විරෝධතාකරුවන් කඳවුරු ඉදිකරමින් මෙලෙස විරෝධතාවයේ...
ප්රමුඛ පුවත 1මාර්ග අනතුරු වලින් මිය යන රියදුරන්ගේ අවයව ගන්න කැබිනට් අනුමැතිය හිමි වෙයිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017015 (උදයම් , කොළඹ) – මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ...
ප්රමුඛ පුවත 1මුහුද බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017021 (උදයම්,කොළඹ ) – මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ගාල්ල...
ප්රමුඛ පුවත 1ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017017 ඉදිරියේදී නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ...
ප්රමුඛ පුවත 1වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනීMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017017 (උදයම්,කොළඹ ) – අමෙරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර...
ප්රමුඛ පුවත 1ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017018 (උදයම්,කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ හිටපු සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් පසුගිය...
ප්රමුඛ පුවත 1අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්Mohamed DilsadJanuary 18, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 18, 2017January 19, 2017014 (උදයම්,කොළඹ ) – ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ රුපියල්...
ප්රමුඛ පුවත 1මෙරට ඩිජිටල්කරණය වේගවත් කරලීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සහයMohamed DilsadJanuary 18, 2017January 18, 2017 by Mohamed DilsadJanuary 18, 2017January 18, 2017015 (උදයම්,ස්විට්සර්ලන්තය) – ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප්...
ප්රමුඛ පුවත 1තව ටික දිනකින් වැසි ඇතිවන බවට අනාවැකිMohamed DilsadJanuary 18, 2017January 18, 2017 by Mohamed DilsadJanuary 18, 2017January 18, 2017016 (උදයම්,කොළඹ) – ජනවාරි 20වනදා සිට තරමක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වලට වැසි...
විදෙස්“ලෝක ස්ථාවරත්වයට චීනය හා ඇමරිකාව එක විය යුතුයි”චීන ජනපති කියයිMohamed DilsadJanuary 18, 2017 by Mohamed DilsadJanuary 18, 2017015 (උදයම්,ස්විට්සර්ලන්තය) – ලෝකය තුළ ස්ථාවරත්වයක් ඇති වීමට නම් ඇමරිකාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති සී ජින් පිං පවසයි. ඔහු මේ බව...