ප්රමුඛ පුවත 1අධිකරණ පුරප්පාඩු පිරවීමට සුදානම්Mohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017039 (උදයම්,කොළඹ) – දිවයිනේ සියලු අධිකරණවල පවතින පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමටකටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සිතාසී බෙදන්නන්, අධිකරණ...
Trending News“ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරනවා”ජනපතිMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017029 හෙට දවසේ අභියෝග ජයගැනීම සඳහා ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. යුද, නාවික, ගුවන් ත්‍රිවිධ...
ප්රමුඛ පුවත 1දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකMohamed DilsadJanuary 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017029 (උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අද උදෑසන 6...
ප්රමුඛ පුවත 1විල්පත්තුවේ විශාල වන විනාශයක් සිදු වන කතාවේ සත්‍යතාවයක් නෑ.පරිසර සංගම් කියයිMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017035 (උදයම්,කොළඹ) – විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය සංදර්ශණයක් බව ලංකා සොබා සාමුහිකයේ...
විදෙස්ට්රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්Mohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017035 (උදයම්,කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව මිලියනයකට අධික ජනතාවක් පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ට්‍රම්ප්ට නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට පැමිණෙන...
ප්රමුඛ පුවත 1මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නඩු තීන්දුව අදMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017033 (උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස...
ප්රමුඛ පුවත 169 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017032 (උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි. අද රජයේ...
විදෙස්මත්ද්රව්ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017034 (උදයම්,පිලිපීනය) – කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද...
Trending News“ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම මගේ අරමුණයි”අගමැතිMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017028 (උදයම්,කොළඹ) – ජාතික ආණ්ඩුව භාර ගත් පසු අපට යුතුකම් දෙකක් තිබෙන බවත් ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම එම මූලික යුතුකම් දෙක...
ප්රමුඛ පුවත 1බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිටMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 2017029 (උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙයි. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ...