ගල්කිස්ස අධිකරණයෙන් ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු භාර වෙයි
(උදයම්,කොළඹ) – ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වෙයි. ඊයේ රාත්රියේ ශාලූ රොෂාන් ඉන්දික සිල්වා...