ප්‍රමුඛ පුවත 1බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයකMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 2017023 (උදයම්,අනුරාධපුරය) – අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරතවන්නේ සැකපිට අත්අඩංගුවට ගෙන...
විදෙස්බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 2017025 (උදයම්,සෝමාලියාව) – මොගඩිෂු අගනුවරට හෝටලයකට එල්ල වූ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාල ලබති....
ප්‍රමුඛ පුවත 1හැටන් ඔයට තෙල් මුසු වෙයිMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017016 ( උදයම්,හැටන්) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් හැටන් ඔයට මේ වනවිට ඉන්ධන එකතුවෙමින් පවතින බව වාර්තාවේ. අප වාර්තාකරු...
ක්‍රීඩාදකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට ඩිවිලියර්ස්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017017 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට යලි a.b devilliers පත් කර තිබේ. අතේ ඇති...
විදෙස්ඇමරිකාවට එන්නැයි මෝඩිට ආරාධනාMohamed DilsadJanuary 25, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 27, 2017016 (උදයම්,ඇමරිකා) – ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හට ආරාධනය කරයි. ඊයේ රාත්‍රියේ ඉන්දීය අගමැති මෝඩි වෙත දුරකථන...
ප්‍රමුඛ පුවත 1බදුලු ඔයේ දිය නාන්නේ බලාගෙනයිMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017023 (උදයම්,බදුල්ල) – බදුල්ල දිස්ත්‍රික්කය පුරාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් බදුලු ඔයේ දියනෑමෙන් වළකින ලෙස දිස්ත්‍රික්...
ප්‍රමුඛ පුවත 1මෑන්පවර් සේවකයින් ඇප මත නිදහස්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017019 (උදයම්,කොළඹ) – විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත...
ක්රීඩාඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ටMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017017 පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ...
ප්‍රමුඛ පුවත 1රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017021 (උදයම්,කොළඹ ) – 2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ. මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී භාණ්ඩ නීතිවිරෝධී ලෙස...
ප්‍රමුඛ පුවත 1කෝප් වාර්තාව නීතිපතිවරයා වෙතMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017021 කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු...