ප්‍රමුඛ පුවත 1බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 (උදයම් , කොළඹ) – බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස්...
විදෙස්ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017023 (උදයම්,කොළඹ ) – ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයෙන් නික්මීමට පෙර අවසන් පැය කිහිපය තුළ පලස්තීන අධිකාරිය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 221ක් මුදා හැර...
ප්‍රමුඛ පුවත 1වාලම්පුරි ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017023 (උදයම්,මඩකළපුව) – රුපියල් කෝටි 10ක මුදලකට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයෝ හත් දෙනෙක් මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනෙති. පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට...
විදෙස්ගැම්බියානු හිටපු ජනපතිට මුල්‍ය වංචා චෝදනාMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017019 (උදයම්, ගැම්බියාව) – බලය අතහැර රටින් නිකුමුණු ගැම්බියාවේ ජනාධිපති යහියා ජමේ එරට භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11ක් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ලවෙයි. වසර 22ක්...
ප්‍රමුඛ පුවත 1බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017016 පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ ගුරුවරියෝ තිදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්වෙති. මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩයක් සුළඟට ඇවිස්සීයාමෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී...
කලාෂාරුක්ගේ නවතම චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාරයක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017024 (උදයම්,ඉන්දියාව) – ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිතය. එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ youtube හරහා මේ වන විට නැරඹුම්...
ප්‍රමුඛ පුවත 1බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයටMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017021 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව අද උදෑසන 9.30ට ආරම්භ වන විවාදය පස්වරු 7.30 දක්වා...
ප්‍රමුඛ පුවත 1මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුටMohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 2017020 ත්‍රිකුණාමලය මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුහු තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්වෙති. නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත....
ප්‍රමුඛ පුවත 1ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017020 ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (24) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වය...
ප්‍රමුඛ පුවත 1උඩවලවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017015 උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත – උඩුහවුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්. පසුගිය වසරේ උසස්...