විදෙස්පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadFebruary 12, 2017February 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017February 12, 2017021 (උදයම්,පිලිපීනය) – පිලිපීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයින් 120 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය....
විදෙස්උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයිMohamed DilsadFebruary 12, 2017 by Mohamed DilsadFebruary 12, 2017014 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි. උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බලු බව දකුණු කොරියාව ප්‍රකාශ කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා...
කලාJOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017025 සුප්‍රකට ජෝන් වික් චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය මේ වන විට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරේ. මෙය 2014 දී තිරගත වුණු ජෝන් වික් පළමු චිත්‍රපටයෙහි දෙවන කොටසයි. කුලී මිනීමරන්නෙක්...
ව්යාපාරිකරන් මිල ඉහළටMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017017 ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1244 ශත 70ක් ලෙසයි. එය රන් මිලෙහි සියයට 6කින් වර්ධනයකි. පසුගිය මාස එකහමාරක කාලයේදී දිගින්...
ප්‍රමුඛ පුවත 1මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයිMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017019 (උදයම්,මලයාසියාව) – මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර තිබේ.ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු මලයාසියානු පොලීසිය මගින්...
ප්‍රමුඛ පුවත 1බිබිලේ H1 N1 පැතිරීම පාලනය කෙරේMohamed DilsadFebruary 11, 2017February 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017February 11, 2017022 (උදයම්,කොළඹ) – ඉන්ෆ්ලූවෙන්සා එච්.වන්.එන්.වන් රෝගය බිබිල ප්‍රදේශයේ පැතිරයාම පාලනය කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගය පාලනය කිරීමට අවශ්‍ය සියලූ ඖෂධ සහ උපදෙස්...
විදෙස්ට්රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්Mohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017019 (උදයම්,කොළඹ) – සංක්‍රමණිකයින් සඳහා නව නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවෙයි. ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7ක සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වළක්වාලමින්...
ප්‍රමුඛ පුවත 1භාණ්ඩ වල දැන්වීම් ප්‍රචාරයේදී මිල පැහැදිලි වීම අනිවාර්යයිMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017016 (උදයම්,කොළඹ) – භාණ්ඩයක් හෝ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් දැන්වීම් පලකිරීමේ දී එහි මිල පැහැදිලිව දැක්විය යුතු බවට වන නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතු බව රජය දැනුම්...
ප්‍රමුඛ පුවත 1අද සිට සීගිරිය නැරඹීමට ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන්Mohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017018 ( උදයම්,කොළඹ) – දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ...
ප්‍රමුඛ පුවත 1මෙරට තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනටMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 2017022 (උදයම්,කොළඹ) – ලෝකයේ තොරතුරු දැනගැනීමේ නීතීන් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද නවතම ශ්‍රේණිගත...